tag:blogger.com,1999:blog-8487855105498351260.post1354975104259557730..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නමක් නැති කවි 14අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8487855105498351260.post-9589253685702402992011-10-30T19:37:03.911+05:302011-10-30T19:37:03.911+05:30maru hak hakmaru hak hakසඳ කින්නරාවිnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-51651048738081348892011-06-06T19:39:02.299+05:302011-06-06T19:39:02.299+05:30ඕං මාත් ආව ඇ.... මක්කක් දොඩන්නද මන්දා...:-Dඕං මාත් ආව ඇ.... මක්කක් දොඩන්නද මන්දා...:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-11755397537948702532011-05-27T22:39:16.377+05:302011-05-27T22:39:16.377+05:30පියයුරක මෙලෙක් බව
තියෙයි නම් නුබේ හදේ
හිදිනු ඇත මා...පියයුරක මෙලෙක් බව
තියෙයි නම් නුබේ හදේ
හිදිනු ඇත මා ලගම
ඇති තුරා ඔබේ ජීවිතේ,,,,,,,,,,,

මං උබේ දහිරිය අගය කරනව....සිල් ගත්ත වල් හැත්ත ඉන්න රටක... ඇති දේ ඇති විදියට කියන එක...

ජය වේආ...යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-7704125398514565962011-05-27T21:36:32.232+05:302011-05-27T21:36:32.232+05:30@Podi Kumarihami
කවුද පවු.... මමද එයාද? :D
@සුපර්...@Podi Kumarihami
කවුද පවු.... මමද එයාද? :D

@සුපර් මාරියෝ
හතරෙ පහරක්ද හයේ පහරක්ද?

@Bunny
උඹට තියෙන දුක රිදුනද කියලද යකෝ... :D

@මාරයාගේ හෝරාව
ඔව් එහෙනම් ගැඹුරත් එක්කම පෝරකේ උසත් මැනගන්න තිබ්බා.

@shanu
ඇයි කවුරු හරි වැරදි ආරංචියක් පතුරවලා තිබ්බද මන් නෝටි නෑ කියලා. :D

@රත්ගමයා
තෝ තරම් වලත්තයෙක් නෙවෙයි යකෝ මන්. :D

@RanDil
අනේ මගෙ කට. එනවා ඉතින් මට කියන්න. :D

@චතූ
හිතට කලින් අත ඉස්සර උන සිද්ධියක්නෙ මලේ මෙතන යන්නෙ කොහොමත්.

@හිම කුමාරි
මොනාද අනේ... අඩුම ගානෙ බැනලාවත් යන්නකො.

@සුදු හංසි
රැඩිකල් කොහොම වෙතත් අකල් මරණයකට මුහුණ දෙයිද දන්නෙ නෑ මෙව්වා ලියලා. :D

@Anonymous(සහෝධරයා)
ඔව් බන්. එක්කො මුලදිම හදවතේ ගැඹුර දකින්න ඕන. නැත්නම් දිගටම අර උස විතරක් දැක දැක ඉන්න ඕන. :D

@Ravi
මේකනේ බන් පියයුරු වල උස දකින එකා කොයි මොහොතේ වාශ්ප වෙයිද දන්නෙ නෑනෙ... ඊට වඩා උස තැනක් දැක්ක ගමන් ඒක හොයාගෙන යනවනෙ. :D

@සෝරෝ
මොකද යකෝ සික් කියන්නෙ... තෝ අසනීපෙන්ද? :D

@පිණිබිඳු
එහෙනම් ඔන්න මාරයට කිව්ව එක අක්කටත් කිව්වා කියලා හිතාගන්න. :D

@සීතල අයියා
"පවු අසරණයා"
අන්න උඹට විතරයි පුරුෂ පාර්ශවේ ගැන දුක හිතුනේ.

@සිතුවිලි නිහඬයි
නගා කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා බලන් ගියාම.

@පබලු
අනේ අපොයි ගාලා සංවේගය ප්රකාශ කලේ කවියේ ස්ත්රී පාර්ශවේ ගැනද? නැත්නම් පුරුෂ පාර්ශවේ ගැනද? එහෙමත් නැත්නම් මේක ලියපු මන් ගැනද? :D

@කිඩෝ
ඒක කියන්න බෑ මචන්. හාට් මීටර් කියලා ඒකකයක් හඳුන්වා දෙන්න වෙනවා. :D

@Sabith
ස්තූතියි.
ගොස් බැලුවෙමි.

@ජීවිතේ මල්
රැඩිකල් අක්කෙකුයි මස්සිනෙකුයි ඉද්දි මන් රැඩිකල් වෙන එක අහන්න දෙයක්ද බන්.
උස දාපු හේතුව දැන් දන්නවා නේද අක්කේ... :D

@Kasun
ස්තූතියි මචන්.....අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28856833923726885772011-05-27T21:17:51.473+05:302011-05-27T21:17:51.473+05:30ලස්සන අදහසක්ලස්සන අදහසක්Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24945048929557837302011-05-27T20:21:39.849+05:302011-05-27T20:21:39.849+05:30:-) පනූ එනන් එන්නම රෑඩිම රෑඩිකල් වේගෙන යනවද මන්දා....:-) පනූ එනන් එන්නම රෑඩිම රෑඩිකල් වේගෙන යනවද මන්දා.... ඔහොම යන්කෝ :)

හොඳයි ලස්සනයි පද ටික... 'උස ලඟින්' කියන පදේටනම් මන් එච්චර ආස නෑහෑ :) වෙන වචනයක් දෑම්ම නම් ලස්ස්සනයි කියල මට නන් හිතෙනව :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25612328041078956682011-05-27T20:06:26.701+05:302011-05-27T20:06:26.701+05:30එල එල මචො..මාත් අලුත්.www.sabithl.blogspot.com
මෙ...එල එල මචො..මාත් අලුත්.www.sabithl.blogspot.com

මෙක කොහොමද බලන්න..
http://www.sabithl.blogspot.com/2011/05/blog-post.htmlSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-49552425079895872672011-05-27T18:50:31.361+05:302011-05-27T18:50:31.361+05:30මේ උබ කෙල්ලගෙ හදවතේ ගැඹුර මනින්න යන්නෙ මීටර් කෝදුව...මේ උබ කෙල්ලගෙ හදවතේ ගැඹුර මනින්න යන්නෙ මීටර් කෝදුවෙන්ද....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-35526533108383809242011-05-27T16:14:49.111+05:302011-05-27T16:14:49.111+05:30හනේ හපොයි ....
කවිය නම් එළ යහනේ හපොයි ....

කවිය නම් එළ යපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25819247336569504152011-05-27T14:53:19.888+05:302011-05-27T14:53:19.888+05:30හදවතේ ගැඹුර දකින්නේ නැති එකම හොදයි...සමහර විට දරා...හදවතේ ගැඹුර දකින්නේ නැති එකම හොදයි...සමහර විට දරාගන්න බැරිවේවි............සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36344588663338480642011-05-27T13:35:10.447+05:302011-05-27T13:35:10.447+05:30මොනා උනත් පව් අසරණයා.. :(මොනා උනත් පව් අසරණයා.. :(සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-56352333141399761262011-05-27T12:30:49.618+05:302011-05-27T12:30:49.618+05:30මාරයා කිව්වා වගේ කිණිස්සක් ගත්තා නම් බලන්න තිබ්බා....මාරයා කිව්වා වගේ කිණිස්සක් ගත්තා නම් බලන්න තිබ්බා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-65428598346964060122011-05-27T12:30:28.041+05:302011-05-27T12:30:28.041+05:30සික්........සික්........සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-44615257071726798992011-05-27T12:21:32.659+05:302011-05-27T12:21:32.659+05:30පියයුරු වල උස කෙදිනක හෝ අඩුවනු ඇත,
සබඳ,
එදින හෝ ඔබ...පියයුරු වල උස කෙදිනක හෝ අඩුවනු ඇත,
සබඳ,
එදින හෝ ඔබ මගේ හදවතේ ගැඹුර දකිනු ඇත,
එහෙත්,
ඒ එතෙකුදු ඔබ මා සමඟ නම් පමණි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77221776568499665902011-05-27T12:14:34.144+05:302011-05-27T12:14:34.144+05:30පියයුරු වල උසට වඩා හදවතේ ගැබුර ගොඩක් වැඩියි කියල හ...පියයුරු වල උසට වඩා හදවතේ ගැබුර ගොඩක් වැඩියි කියල හිතුනු දවසට උබට දුක හිතෙයි ඇයි එතනම නැවතුනේ කියල

සහෝධරයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-17103494431264035102011-05-27T12:09:42.533+05:302011-05-27T12:09:42.533+05:30රැඩිකල් පණුවා ලියන රැඩිකල් අනන්තයරැඩිකල් පණුවා ලියන රැඩිකල් අනන්තයKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-27006203484240558582011-05-27T12:03:35.301+05:302011-05-27T12:03:35.301+05:30කමෙන්ට් නැතකමෙන්ට් නැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-301287903006236382011-05-27T12:01:38.595+05:302011-05-27T12:01:38.595+05:30එල අයියා... ගැණු ලමයෙක්ගේ හදවතේ ගැබුර ඇත්තටම බලන්න...එල අයියා... ගැණු ලමයෙක්ගේ හදවතේ ගැබුර ඇත්තටම බලන්න ඕනි නම් අතින් නෙමේ හිතින් බැලුවනම් හරි නේ?Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36767340638133221862011-05-27T11:59:51.193+05:302011-05-27T11:59:51.193+05:30පව් පෙන්ඩන්ට් එකපව් පෙන්ඩන්ට් එකRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-34261656447030303582011-05-27T11:57:05.833+05:302011-05-27T11:57:05.833+05:30මෙහෙම වලත්තයක්....
පොඩ්ඩක් බාර් ගැහුව නම් හරි නේ.....මෙහෙම වලත්තයක්....
පොඩ්ඩක් බාර් ගැහුව නම් හරි නේ...
හැබැයි මේක පට්ට හොදේ..අපේ කොට ඩයල් එකක් ඉන්නවා...ඌට ලියලා දෙන්න ඕනාරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-27276954496774620482011-05-27T11:55:08.122+05:302011-05-27T11:55:08.122+05:30චීයා.......... නෝටි පනුවාචීයා.......... නෝටි පනුවාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-13296157127374182302011-05-27T11:54:03.412+05:302011-05-27T11:54:03.412+05:30හොඳ කිණිස්සක් බැස්සුවනං බලන්න තිබ්බා හදවතේ ගැඹුර.....හොඳ කිණිස්සක් බැස්සුවනං බලන්න තිබ්බා හදවතේ ගැඹුර..:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-20689024727644613282011-05-27T11:52:25.704+05:302011-05-27T11:52:25.704+05:30අෆො රිදුනද දන්නැ :D
මේ හිතෙන විදියට
කෙල්ල = කොල්...අෆො රිදුනද දන්නැ :D

මේ හිතෙන විදියට
කෙල්ල = කොල්ලන්ගේ ලිංගික ආයුදයක් නෙවෙ මං හිතන්නෙBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25365501171393594402011-05-27T11:51:46.360+05:302011-05-27T11:51:46.360+05:30පහර පහර....පහර පහර....සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-44523718476318841642011-05-27T11:46:18.556+05:302011-05-27T11:46:18.556+05:30අපොයි පව්වූඌඌ......අපොයි පව්වූඌඌ......Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com