tag:blogger.com,1999:blog-8487855105498351260.post1182682980527182193..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: ABSORB-Short filmඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8487855105498351260.post-77410566796956629012013-01-27T04:55:34.553+05:302013-01-27T04:55:34.553+05:30මරු ....ගොඩක් හොදට හිතලා කරලා. ලය්ට් සොර්ස් එක තව ...මරු ....ගොඩක් හොදට හිතලා කරලා. ලය්ට් සොර්ස් එක තව පහත් කලානම් මොකද? Anonymoushttps://www.blogger.com/profile/05759096973929708427noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-46984067645675985762012-11-30T09:41:05.559+05:302012-11-30T09:41:05.559+05:30මම 100 න් දුන්නොත් 55 ක් දෙනවා ලකුණු.. නිමිත්ත සහ ...මම 100 න් දුන්නොත් 55 ක් දෙනවා ලකුණු.. නිමිත්ත සහ සංස්කරණය හොඳයි. ඩිවලොපිං , තිර පිටපත, කැමරාව ගැන සෑහීමක් නෑ.. ෂොට් මදි වාගේ සංස්කරණයෙදි.Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-21337291879229614622012-01-19T11:02:22.764+05:302012-01-19T11:02:22.764+05:30සිරා වැඩක් මචන්... ආරම්භයක් විදියට සෑහෙන හොඳයි... ...සිරා වැඩක් මචන්... ආරම්භයක් විදියට සෑහෙන හොඳයි... විස්තර තව වැඩි උනා නම් ගොඩක් හොඳයි.. ඉංග්රිසී ෆිල්ම්ස් බලනකොට පොඩ්ඩක් අවධානෙන් බලන්න. ඒවයේ පුංචි දේවල් වල තියෙන විස්තර ගොඩක් පෙන්නනවා.. සීන් එක යන්තම් පෙන්නල මඟ ඇරල යනවට වඩා පොඩි සීන් එකක් ඇතුලේ තියෙන දේවල් තව ටිකක් වැඩිපුර පෙන්නුවනම් හොඳයි කියල හිතුණා.. තාක්ෂණික අපහසුකම් ඇති නමුත් අවසන් නිර්මාණයට ලොකු වෙනසක් ඒ පොඩි මහන්සියෙන් වෙනව කියලයි මට නම් හිතෙන්නේ.. නියමයිPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-14913691609485513322012-01-11T22:38:17.718+05:302012-01-11T22:38:17.718+05:30කුතුහලය කියන එක හොඳට පවත්වගෙන ආවත් මියුසික් තැනින්...කුතුහලය කියන එක හොඳට පවත්වගෙන ආවත් මියුසික් තැනින්තැන අඩු වැඩි වෙන ගතියක් තියනව. ආලෝක කරණය නං හොඳටම මදිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-5507782278194157022012-01-10T06:46:24.027+05:302012-01-10T06:46:24.027+05:30මච්න් මම හිතුවෙ විශේෂ නලුවා අන්තිමට තිරෙන් එහා පැ...මච්න් මම හිතුවෙ විශේෂ නලුවා අන්තිමට තිරෙන් එහා පැත්තෙදි කොල්ලව බෝතලේ ඇතුලතට දායි කියලා.....
All the best....මච්න්තරින්ද්ර දිලිප්https://www.blogger.com/profile/04264455526382493793noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-68443501901609926762012-01-03T12:15:29.762+05:302012-01-03T12:15:29.762+05:30ඇයි බං කාඹරේ ලයිට් එක හරි දාන්න තිබ්බානෙ :Dඇයි බං කාඹරේ ලයිට් එක හරි දාන්න තිබ්බානෙ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43604498673205095192012-01-03T09:03:35.425+05:302012-01-03T09:03:35.425+05:30Well done !!!!!!!!!!
All the bestWell done !!!!!!!!!!
All the bestchamarihttps://www.blogger.com/profile/09769740000911304419noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-50335170912054676262012-01-02T21:01:55.193+05:302012-01-02T21:01:55.193+05:30නියමයි? කෝ ගෙම්බා.. එකාට මොකෝ උනේ.. එලිය මදි ටිකක්...නියමයි? කෝ ගෙම්බා.. එකාට මොකෝ උනේ.. එලිය මදි ටිකක් ඒ ඇරෙන්න අනිත් සේරම හොඳයි :)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-6993706156265215212012-01-02T20:43:17.246+05:302012-01-02T20:43:17.246+05:30mama film gena nam danne na ayye.mata hithena widi...mama film gena nam danne na ayye.mata hithena widiyata kalin ekata wada hodai.suba pathum ayye.mama hima hansiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-59082998003438199872012-01-02T20:39:08.400+05:302012-01-02T20:39:08.400+05:30අනේ මන්දන්නෑ මටත් දිල් අක්කා කියපු ටිකම තමා මේකට ව...අනේ මන්දන්නෑ මටත් දිල් අක්කා කියපු ටිකම තමා මේකට වඩා හූ එකට මම කැමතියි සමහර විට මගේ රසවින්දන හැකියාවෙ අවුලක් වෙන්න ඇතිකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18293647233546222962012-01-02T19:48:39.633+05:302012-01-02T19:48:39.633+05:30මේකට වඩා who කෙටි චිත්රපටය මට හිතෙනවා හොඳයි කියලා...මේකට වඩා who කෙටි චිත්රපටය මට හිතෙනවා හොඳයි කියලා...

ආලෝකය නම් ටිකක් අවුල් තමයි. කතාවේ තේමාව මට හිතෙන්නෙ නම් හොඳයි. ඒත් ඩිවලොප් වුන විදියෙ මට නොතෙරෙන මොකක්දෝ අස්පට් එකක් දෑනෙනවනේ. ඒක කියන්ඩ මට තේරෙන්නෙ නෑ :)
ම්ම්ම්ම්ම්ම්ම්ම්...

ඒත් වැරදි වැරදි ඉස්සරහට යන ලෝකෙ , මේ උත්සහය ගෑන මල්ලි උඹ තව අවුරුදු 10කට පස්සෙ , මීට වඩා ගොඩාක් වෙනස් තැනක ඉඳගෙන 'ඒ කාලෙ' කියල කතා කරනවා. ඒක මට සහතිකයි,.... අන්න ඒ දහිරිය මොන හේතුව නිසාවත් මරා දාන්න එපා....
ඒ ගමනට මගෙන් හද පත්ලෙන්ම සුබ පෑතුම් මල්ලි ......ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-10847904115012121062012-01-02T19:26:25.539+05:302012-01-02T19:26:25.539+05:30කලහැකි දේ උපරිමයටම කරලා සාධාරණත්වයක් දිලා තියෙනවා
...කලහැකි දේ උපරිමයටම කරලා සාධාරණත්වයක් දිලා තියෙනවා
දිගටම කරන්න
ජයAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-38925867409575649252012-01-02T19:19:31.541+05:302012-01-02T19:19:31.541+05:30අලේ ගෙම්බට මොකද උනේ.. මං හිතුවෙ ගෙම්බගෙ මනෝකාය අරග...අලේ ගෙම්බට මොකද උනේ.. මං හිතුවෙ ගෙම්බගෙ මනෝකාය අරගෙන මොකක් හරි දරුණු සීන් එකක් කරන්න යන්නෙ කියල. සද්දෙ ඇඟ හිරි වැටෙනව. අම්බෝ අර 100% දි මම හිතුව පුපුරයි කියල. මාරයි ඈ.. ජය වේවා !!සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-58279913501741067962012-01-02T18:25:47.475+05:302012-01-02T18:25:47.475+05:30හොඳයි කියන්න පුළුවන්..ඒත් පොඩි පොඩි අඩු පාඩු තියෙන...හොඳයි කියන්න පුළුවන්..ඒත් පොඩි පොඩි අඩු පාඩු තියෙනවා ඉතින්.. ඒවා හදා ගන්න.. කොහොම උනත් සිරා වැඩක්!
රඟපෑම - හොඳයි
කථාව/තිර රචනය - අන්තිමයි
සංගීතය - හොඳයි/ සමහර තැන් වල ටිකක් වැඩියි!
සංස්කරණය - අති විශිෂ්ටයි
ආලෝකකරණය - බොහොම දුර්වලයි
අධ්යක්ෂණය - හොඳයිනජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-34423844194004000472012-01-02T17:42:19.337+05:302012-01-02T17:42:19.337+05:30නියමයි...
පට්ට...
හොඳටම කරලා තියනවා. මල්ලි දක්ෂයාන...නියමයි...
පට්ට...
හොඳටම කරලා තියනවා. මල්ලි දක්ෂයානේ....:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-85983008209777616752012-01-02T17:41:03.152+05:302012-01-02T17:41:03.152+05:30ඒ විශේෂ නළුවා මාරයිනේ කොයින්ද හොයා ගත්තේ...
වැඩේ...ඒ විශේෂ නළුවා මාරයිනේ කොයින්ද හොයා ගත්තේ...

වැඩේ නියමයි මල්ලි.. මියුසික් එකට බයත් හිතුනා.. හි.. හි..
ඉස්සරහට තව ලස්සන එව්වා කරන්න වාසනාව ලැබේවා!!Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-12352794992769846042012-01-02T16:55:13.299+05:302012-01-02T16:55:13.299+05:30Rocks are better than Flowers \m/Rocks are better than Flowers \m/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-82764557542682341882012-01-02T16:38:06.410+05:302012-01-02T16:38:06.410+05:30Good attempt....Good attempt....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43622047372876280402012-01-02T15:48:02.566+05:302012-01-02T15:48:02.566+05:30මටත් කියන්න තියෙන්නේ මචං බහුතරයක් දෙනා කියපු එක තම...මටත් කියන්න තියෙන්නේ මචං බහුතරයක් දෙනා කියපු එක තමා.. ආලෝකය සෑහෙන්න මදි මචං.. අනිත් ඒව නම් සිරා.. සවුන්ඩ් උපරිමයි...

කොහොමත් මුලදී මෙහෙම තමා.. පහු වෙනකොට අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු..

ජය වේවා පනුස්....!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-80126715006258620072012-01-02T15:34:42.347+05:302012-01-02T15:34:42.347+05:30හරේ අයියා කිව්ව කතාවම තමා කියන්ට තියෙන්නේ.
සිරාවටම...හරේ අයියා කිව්ව කතාවම තමා කියන්ට තියෙන්නේ.
සිරාවටම උඹට මීට වඩා හොඳට කරන්න පුළුවන්!

අඩේ හැබෑටම අර අසරණ සතාව බෝතලේක දාලා හුස්ම හිර කරලා මැරුවද? :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-75572923315358595212012-01-02T15:30:15.937+05:302012-01-02T15:30:15.937+05:30A-6
V-3
M-5A-6
V-3
M-5පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-17662503575232884572012-01-02T15:08:02.271+05:302012-01-02T15:08:02.271+05:30මට කතා තේමාව හරියටම තේරුනේ නැති නිසා අනිත් ඒකත් එක...මට කතා තේමාව හරියටම තේරුනේ නැති නිසා අනිත් ඒකත් එක්ක සමන්ධ වෙන අනිත් ඒව වල අඩු පාඩු තේරුම් ගන්නත් බෑ වගේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-89726809242952324872012-01-02T14:49:07.530+05:302012-01-02T14:49:07.530+05:30මටත් පේන්නේ ආලෝකය ප්රශ්නේ විතරයි,,සුභ පැතුම් මචෝ ...මටත් පේන්නේ ආලෝකය ප්රශ්නේ විතරයි,,සුභ පැතුම් මචෝ උබගේ වීඩියෝ ක්ලිප් කාලෙක ඉදන් බලනවා මමත්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36302492637435470022012-01-02T14:48:48.668+05:302012-01-02T14:48:48.668+05:30හප්පා ඇබ්සෝර්බ් වුනා නේද? ඇතුල කොහොමද දන්නේ නැහැ.
...හප්පා ඇබ්සෝර්බ් වුනා නේද? ඇතුල කොහොමද දන්නේ නැහැ.

ලස්සනයි මල්ලි. අන්තිමට අර ප්රොසෙස් ලයින් එක කම්ප්ලීට් වෙද්දි කුතුහලය උපරිමයි තවත් ටිකයි

සුභ පැතුම්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-49656815213426062662012-01-02T14:41:02.303+05:302012-01-02T14:41:02.303+05:30මගේ විචාරය...
රඟපෑම - හොඳයි
කථාව/තිර රචනය - අන්ති...මගේ විචාරය...

රඟපෑම - හොඳයි
කථාව/තිර රචනය - අන්තිමයි
සංගීතය - හොඳයි
සංස්කරණය - ඉතා හොඳයි
ආලෝකකරණය - බොහොම දුර්වලයි
අධ්යක්ෂණය - හොඳයි

[ඔය මට දැනුණ විදිය මචං]චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.com