tag:blogger.com,1999:blog-8487855105498351260.post9093836192212270380..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: WHO (හූ)අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-8487855105498351260.post-87381365510103073362012-03-15T16:16:00.865+05:302012-03-15T16:16:00.865+05:30නියමයි ඈ....නියමයි ඈ....Tilahttp://www.tilantha.com/blognoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-19333109734747000592012-01-11T16:22:10.131+05:302012-01-11T16:22:10.131+05:30ඔහොමත් මිනිස්සු බය කරන සිරිතක් තියෙද අප්පා... නියම...ඔහොමත් මිනිස්සු බය කරන සිරිතක් තියෙද අප්පා... නියමයි අයියේ වැඩේ නම්..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-8936384643017979562012-01-02T18:19:05.930+05:302012-01-02T18:19:05.930+05:30එල නේ බං.. ගෙදරදී ආතල් එකට හැදුවා කිව්වේ මොකටද? සද...එල නේ බං.. ගෙදරදී ආතල් එකට හැදුවා කිව්වේ මොකටද? සද්ද නැතුව හිටියා නම් බලන්නේ ෆ්රෙෂ් මූඩ් එකක නේ!එහෙම උණා නම් තවත් සිරා.. වෙල් ඩන් මචං..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-40444140132171314772011-08-04T16:13:17.586+05:302011-08-04T16:13:17.586+05:30ඉහත කට්ටිය සෙරම ප්රසංසා කරලා තියනවානේ ඉතින් මට කි...ඉහත කට්ටිය සෙරම ප්රසංසා කරලා තියනවානේ ඉතින් මට කියන්න වචන නැහැ ගොඩක් ලස්සනයි !!! ඔබට ජය!!!˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-48414698067277551812011-06-14T20:08:07.415+05:302011-06-14T20:08:07.415+05:30අඩෝ බොරු කියන්න ඕනෙ නෑ නෙ මමනං මුල ඉදන් අග වෙනකංම ...අඩෝ බොරු කියන්න ඕනෙ නෑ නෙ මමනං මුල ඉදන් අග වෙනකංම හිනා වුනා (පුලුවන්නං කියපං මූට පිස්සු කියලා) කමක් නෑ බං හිනා වුනාම ලේ පිරිසිදු වෙනවලුනෙ ඉතින් මගේ ලේ පිරිසිදු කලාට උබටයි අර සහය නලුවටයි (කකුල් 2 අයිතිකාරයා) පින්....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-72327694561898280042011-05-02T02:19:34.135+05:302011-05-02T02:19:34.135+05:30ඇත්තමයි කවුද මේකේ ඇදුම් නිර්මානය කලේ.... මට දුකම ඒ...ඇත්තමයි කවුද මේකේ ඇදුම් නිර්මානය කලේ.... මට දුකම ඒ ගැන... කොච්චර අපරාදයක්ද...අපරාදේ අනික අර මැරුව කෙනාව නෙමේ මම මරන්නේ නම් අර අනිත් එක්කෙනාව..මෙයා ව මට එච්චර ඇල්ලුවේ නැහ්..

ෆට්ට !!!! සුබ අනාගතයක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-60645149851396198042011-04-09T13:35:42.786+05:302011-04-09T13:35:42.786+05:30නියමයිනියමයිරසික කරුණාත්නhttps://www.blogger.com/profile/01379012532174752535noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36770471270851136852011-04-07T17:21:07.013+05:302011-04-07T17:21:07.013+05:30ඒ මචං..අරූ මරලා.. ලගට එන කොට.. පේන කකුල් දෙක කාගෙද...ඒ මචං..අරූ මරලා.. ලගට එන කොට.. පේන කකුල් දෙක කාගෙද ?

මරු පනුවො මේක.. :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-23126471081906791322011-04-04T14:57:41.906+05:302011-04-04T14:57:41.906+05:30දක්ශකමේ අඩුවක් නමි නෑ.... තරහ වෙන්න එපා, ඔයාගේ නංග...දක්ශකමේ අඩුවක් නමි නෑ.... තරහ වෙන්න එපා, ඔයාගේ නංගා හැබෑවටම දක්ශයි.... ඔයා දක්ශ නැතිව නෙමේ, නමුත් නංගා born talented...Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-29547963821272962342011-03-21T21:42:25.499+05:302011-03-21T21:42:25.499+05:30අප්පට සිරි! මේක දැක්කෙ දැන්නේ... නියම වැඩක් මචෝ.....අප්පට සිරි! මේක දැක්කෙ දැන්නේ... නියම වැඩක් මචෝ.. ඉදිරියටත් තව තව වැඩ බලාගන්න පුළුවන් වෙයි නේ... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-57962231277998090292011-03-18T15:14:47.127+05:302011-03-18T15:14:47.127+05:30අද ලංකාව ගහන මැච් එකට වඩා හොඳ හන්දා ෆිල්ම් එක බැලු...අද ලංකාව ගහන මැච් එකට වඩා හොඳ හන්දා ෆිල්ම් එක බැලුවා. නංගිගේ කැමරාකරනය නියමයි. හොඳ සින්දුවකුත් දාන්න තිබුනා ගහගන්න තැනදි. ඇඳුම් නිර්මානය කාගේද? අර කොලපාට මල්, මල් කලිසමට සම්මානයක්ම දෙන්න වටිනවා. ප්රධාන නලුවා ටෙලි ඩ්රාමා නලුවකු සිහිපත් කලබවත් අනිවාර්යයෙන්ම කිව
යුතුයි.

හොඳ වැඩක්.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-59031003236623168472011-03-17T17:14:28.244+05:302011-03-17T17:14:28.244+05:30පට්ට බොලේ, සිරාවට මැක්සා!පට්ට බොලේ, සිරාවට මැක්සා!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-65768761889504092522011-03-17T15:25:28.809+05:302011-03-17T15:25:28.809+05:30මොකෝ බං ඤොං.. ඤොං.. ඤොං.. ගාන්නේ. මේකේ දෙබස් නැතෙය...මොකෝ බං ඤොං.. ඤොං.. ඤොං.. ගාන්නේ. මේකේ දෙබස් නැතෙයි?ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-54893651276832554262011-03-17T13:33:59.091+05:302011-03-17T13:33:59.091+05:30උත්සහය අතිවිශිෂ්ඨයි..... ජය වේවා....උත්සහය අතිවිශිෂ්ඨයි..... ජය වේවා....ගයාෂාන් වන්නි ආරච්චි....noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-80061733643937702002011-03-17T13:21:19.592+05:302011-03-17T13:21:19.592+05:30Nice. good job.Nice. good job.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-87996216420695086362011-03-17T10:03:40.209+05:302011-03-17T10:03:40.209+05:30යකෝ පණු මලේ, මේක පට්ට. මුල් නිර්මාණය සහ සිනමැටෝග්...යකෝ පණු මලේ, මේක පට්ට. මුල් නිර්මාණය සහ සිනමැටෝග්රැෆි ගැන කල්පනා නොකර ඉවට හදපු ශෝට් ෆිල්ම් එකක් විදියට (මම හරි නේ) පට්ට සාර්ථකයි. මේක යටින් වෙනම රීඩින්ග් එකක් තියෙනවා උඹවත් කල්පනා නොකරපු. මම උඹව හම්බුනහම ඒ ගැන කතා කරමු. ජය!Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71447837445583854802011-03-17T09:45:34.449+05:302011-03-17T09:45:34.449+05:30ෂා ඇත්තටම නියමයි. සුභපැතුම් යාළු තවත් අලුත් හොඳ නි...ෂා ඇත්තටම නියමයි. සුභපැතුම් යාළු තවත් අලුත් හොඳ නිර්මාණ කරන්න හැකි වේවා!ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-69914723261302384232011-03-17T08:29:07.834+05:302011-03-17T08:29:07.834+05:30කෝ බන් මේකේ අන්තිමට අඬද දර්ශනයක් දාල කැමරාකාරිය අඬ...කෝ බන් මේකේ අන්තිමට අඬද දර්ශනයක් දාල කැමරාකාරිය අඬන්න දාන්න තිබුනනේ...:D
අඩේ උඹ ඇත්තට මාර දක්ෂයෙක්නේ. තව මේ වගේ ඒවා කරපන් මල්ලි. උඹය යන්න පාරක් තියෙනවා...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-40952037738681223692011-03-16T22:10:41.290+05:302011-03-16T22:10:41.290+05:30මගෙන් සිහිනයක් තිබුනා මේ වගේ දෙයක් කරන්න. කොහොමහරි...මගෙන් සිහිනයක් තිබුනා මේ වගේ දෙයක් කරන්න. කොහොමහරි උඔනං ඒ සිහිනය හැබෑ කරගත්තා. ඔන්න මගේ උණුසුම් සුබ පැතුම්.......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-31291614955776107872011-03-16T21:14:00.731+05:302011-03-16T21:14:00.731+05:30නියමයිනියමයිJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-10987800917894447622011-03-16T20:42:15.885+05:302011-03-16T20:42:15.885+05:30රංගනයේ, අධ්යක්ෂනයේ, තිර රචනයේ යම් යම් දුර්වලතා පෙන...රංගනයේ, අධ්යක්ෂනයේ, තිර රචනයේ යම් යම් දුර්වලතා පෙන්නුම් කලත් කැමරා ශිල්පිනිය සතු විශිශ්ඨ හැකියාව මගින් ඒ සියලුම දුර්වලතා මගහැරී ගොස් තිබෙනවා. කැමරාකරනයට අමතරව මෙම චිත්රපටයේ අගයකල හැකි තවත් විශිශ්ඨ අංශයක් වන්නේ . . . . ඇඳුම් නිර්මානයයි. ඇත්තෙන්ම මේ මල් මල් වැඩ දැමූ කොලපාට ජම්පරයෙහි ප්රතිදීප්තිය . . . මුලු චිත්රපටයම ඒකාලෝක කරා බව ඉතා අත්්යාවශ්යයෙන්ම කිවයුතු කාරනාවක්.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-23822791495360338242011-03-16T19:13:09.989+05:302011-03-16T19:13:09.989+05:30ඈ..පනුවො...!!! ඉස්සරවෙලාම කරන ෆිල්ම් එකට මාව නේද ග...ඈ..පනුවො...!!! ඉස්සරවෙලාම කරන ෆිල්ම් එකට මාව නේද ගන්නවා කිව්වෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-41115770449071790482011-03-16T19:07:20.261+05:302011-03-16T19:07:20.261+05:30It's exellent.It's exellent.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-67509176422486606482011-03-16T18:55:13.188+05:302011-03-16T18:55:13.188+05:30හැමෝම කියනවා වගේ මේක බලපු ගමන් මට හිතුනෙත් " ...හැමෝම කියනවා වගේ මේක බලපු ගමන් මට හිතුනෙත් " පට්ට" කියලා තමයි... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-6491832958851178152011-03-16T18:20:04.244+05:302011-03-16T18:20:04.244+05:30action,comedy,fantacy,horror
ලෙස මේ චිත්රපටය වර්ග...action,comedy,fantacy,horror
ලෙස මේ චිත්රපටය වර්ග කල හැක,
අති විශිෂ්ට රංගන හැකියාවක් අනුරාධට ඇති බව
ඔප්පුකර ඇති අතර දෙබස් රචනයද උපරිම අයුරින් නිර්මාණ
වී ඇති බව මෙය බලන විට පෙනීයයි,
කැමරාකරණයද ආධුනිකත්වයෙන් මිදී ප්රවීණ මට්ටමින් හසුරුවා
ඇති බව කිව යුතුය .අවසානය අති බිහිසුණු ලෙස නිම කර
ඇතත් මෙහි අවසාන වන අන්දම සලකා බැලු විට ලගදීම
who part2 තිරගත වනු ඇතැයි රසික ප්රේක්ෂකයාට බලාපොරොත්තුවක් තබාගත හැකිවනු නොඅනුමානය.
who part1 අනුරාධ සහ නැගණියට සුබ පැතුම් .!.!Ravinroshhttp://www.youtube.com/user/ravinroshnet/noreply@blogger.com