tag:blogger.com,1999:blog-8487855105498351260.post8932135382015588176..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: මායාව සජීවී කොට...අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8487855105498351260.post-69297499498556591512015-03-25T19:21:02.914+05:302015-03-25T19:21:02.914+05:30එල වැඩක් .. මේ වගේ දේවල් ලංකාවේ දැන්වීම් වලට වගේ ය...එල වැඩක් .. මේ වගේ දේවල් ලංකාවේ දැන්වීම් වලට වගේ යොදා ගන්නවා මම දැකලම නෑ .. <br />මම කාලෙකට කලින් ඔය augmented reality ගැන උනන්දු වෙලා පොඩ්ඩක් අත පත ගාල බැලුව . මේක දැක්කම ආයේ කරන්න ආස හිතුනා .<br /><br />Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-42882852617720225002015-03-24T03:35:59.354+05:302015-03-24T03:35:59.354+05:30මරු බන් උබ කොහොමත් අමුතු වැඩ කරන්න දස්සයා
මරු බන් උබ කොහොමත් අමුතු වැඩ කරන්න දස්සයා<br />ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-9024068263466287622015-03-24T03:32:29.558+05:302015-03-24T03:32:29.558+05:30අඩේ මරුනේ බං.. බුකියේ ෆොටෝ ටික දැකලා මම හිතුවේ ට්ව...අඩේ මරුනේ බං.. බුකියේ ෆොටෝ ටික දැකලා මම හිතුවේ ට්වී කමාර්ශල් එකක් කියලා.. දැන්නේ විස්තරේ දන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71557497004407286072015-03-23T13:26:36.730+05:302015-03-23T13:26:36.730+05:30මෙන්න වැඩ! මම augmented reality පොඩ්ඩක් අත පත ගෑවා...මෙන්න වැඩ! මම augmented reality පොඩ්ඩක් අත පත ගෑවා පොඩි advertising වැඩකට. හැබැයි මෙච්චර ලොකු දෙයක් නෙවෙයි! මේකනං සුපිරි! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-42426873902224515462015-03-23T11:05:06.146+05:302015-03-23T11:05:06.146+05:30මල්ලී . . මාරයි ඕයි . . . උඹලා වගේ අලුත් අලුත් දේව...මල්ලී . . මාරයි ඕයි . . . උඹලා වගේ අලුත් අලුත් දේවල් අත්හදා බලන දක්ෂ, තරුණ, නිර්මාණශීලී, කලාකාරුවෝ දැන් දැන් එලියට එනවා දැක්කාම හෙට දවසේ අපේ රටේ කලාව ගැන ලොකු බලාපොරොත්තුවක් ඉපදෙනවා . . ජය වේවා මල්ලී . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-40451887629133586372015-03-23T10:50:46.153+05:302015-03-23T10:50:46.153+05:30සිරා වැඩක් ඕයි. අපිටත් බරිද නිකං ඕක අතපතගාල බලන්න ...සිරා වැඩක් ඕයි. අපිටත් බරිද නිකං ඕක අතපතගාල බලන්න ??duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com