tag:blogger.com,1999:blog-8487855105498351260.post8338170518056978100..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නගා අත්තල වඳිමු මත්තලඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8487855105498351260.post-42054604823658729642014-01-14T00:13:26.700+05:302014-01-14T00:13:26.700+05:30ai anduwta kade ynne. Maththalta yana paravath nad...ai anduwta kade ynne. Maththalta yana paravath nadathu kragnna tharama adaymk air port eken lben nathi bava dakke nadda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77377675608287885502013-11-01T16:34:28.260+05:302013-11-01T16:34:28.260+05:30අෙපායි... ඔයා කියනකම් අපිට ඒක ෙත්රැෙන් නෑ :Dඅෙපායි... ඔයා කියනකම් අපිට ඒක ෙත්රැෙන් නෑ :Dayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-56306044433029651542013-10-23T17:20:03.507+05:302013-10-23T17:20:03.507+05:30වැටහුනා...වැටහුනා...RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-84542455244832189502013-10-22T18:58:20.948+05:302013-10-22T18:58:20.948+05:30අල්ලක් විතර රටේ ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ හදල අපේ සල්...අල්ලක් විතර රටේ ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ හදල අපේ සල්ලිවලින් උන්ව නඩත්තු කරන එකේ ගුවන් තොටුපළවල් කීයක් හැදුවත් මොකද. කට ඇරගෙන බලබලා ඉන්න එකනේ තියෙන්නේ. දැන් අර ලම්බෝගිනි වල නැගල බේබිල යනකොට අනේ අපිට ඉතින් කවදාවත් මේවයේ යන්න නොලැබෙන නිසා අපිවගේ අයට බලල සතුටුවෙන්න දීපුමහඟු අවස්ථාවක් නෙ දෙයියනේ මේ කියල පහන් සංවේගයෙන් දෝතමුදුන් දීල වඳින එකයි ඇත්තෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-15682602761771429672013-10-22T05:45:51.537+05:302013-10-22T05:45:51.537+05:30මා සිත මත්තලාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වැ ගියෙමු....මා සිත මත්තලාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වැ ගියෙමු....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36381772132494851492013-10-22T03:02:47.048+05:302013-10-22T03:02:47.048+05:30ටිකට් එකක් අරං ගිහින් උඩ බලන් ඉන්න බැරිය බං.. කවුද...ටිකට් එකක් අරං ගිහින් උඩ බලන් ඉන්න බැරිය බං.. කවුද දන්නේ ඕකට හොරෙන් පිටසක්වල ඒවා බානවද කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-21921845425465315902013-10-21T21:55:41.721+05:302013-10-21T21:55:41.721+05:30දිග පළල කිලෝ මීටර් 1000 ක් වත් නැති රටකට ජාත්‍යන්ත...දිග පළල කිලෝ මීටර් 1000 ක් වත් නැති රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකකින් ඇති වැඩක් නැහැ ... සිවිල් ගුවන් සේවා දියුණු කරන්න තිබුණා ඕකට යට කල මුදලින් ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24354513683386379782013-10-21T21:53:36.886+05:302013-10-21T21:53:36.886+05:30\\\\මත්තලදි ගුවන් යානයක් බලාගන්නත් වාසනාවක් තියෙන්...\\\\මත්තලදි ගුවන් යානයක් බලාගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ.....\\\\<br /><br />එහෙනං ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-9834860004236255762013-10-21T20:04:55.474+05:302013-10-21T20:04:55.474+05:30WHAT IS THIS NONSENSE, CANT SEE ANYTHING.WHAT IS THIS NONSENSE, CANT SEE ANYTHING.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-59900021012487234872013-10-21T19:58:15.146+05:302013-10-21T19:58:15.146+05:30මත්තල ගුවන්යානා හැමෝටම පේන්නේ නෑ.. පින් ඇත්තන්ට වි...මත්තල ගුවන්යානා හැමෝටම පේන්නේ නෑ.. පින් ඇත්තන්ට විතරයි පේන්නේ.. ලබන නොවම්බෙර් 04 වෙනිදා.. මත්තලට වැහි බින්දු වැටෙන්නැහේ ගුවන්යානා ගොඩ බානවා.. ඔව් පිං ඇත්තන්ට ඒක සියැසින් බලන්න පුළුවන්<br /><br />මීට .. පිංජුල මාරිස්meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28600661411900820332013-10-21T19:31:53.581+05:302013-10-21T19:31:53.581+05:30ආන්ඩුවට පුලුව්න පෝට් එක හදන්න විතරයි..ඇත්තටම හදපු ...ආන්ඩුවට පුලුව්න පෝට් එක හදන්න විතරයි..ඇත්තටම හදපු පෝට් එකට ප්ලේන් එන් නැති එකට ආන්ඩුවට බනින එක වැරදියි.. මේ උඩ සහෝදරයා කියන විදියට අධීවේගෙ මාර්ගෙ හදලා ඒකෙ කොට්ටාවෙ මිනිස්සු ගාල්ලට ගිහිල්ලා බීච් එකේ නාල ආවම රට සංවර්ධනය වෙනවා.. පට්ට ආතල්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-23199669085101354622013-10-21T18:56:45.083+05:302013-10-21T18:56:45.083+05:30මේ වගේ ම කියුවා කාලයක් අධිවේගී මාර්ගයට කියුවා හැබැ...මේ වගේ ම කියුවා කාලයක් අධිවේගී මාර්ගයට කියුවා හැබැයි දැන් වැඩියම ප්‍රයෝජන ගන්නේ ඒ කියපු අයමයි. හෙක් හෙක් හෙක් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-57534995944088177372013-10-21T16:35:36.946+05:302013-10-21T16:35:36.946+05:30machan , gon part kellinna apa, umbala wage keepa ...machan , gon part kellinna apa, umbala wage keepa gonnu innakan lankawe deshapalanaya ohoma thamaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-66749364997806154342013-10-21T15:45:23.092+05:302013-10-21T15:45:23.092+05:30ඔබතුමා පින් කාරයි... අපිත් ලගදි මත්තල වන්දනා කිරීම...ඔබතුමා පින් කාරයි... අපිත් ලගදි මත්තල වන්දනා කිරීමට ගියා...ඒත් අවාසනාවකට එක ගුවන් යානයක්වත් තිබුනෙ නැහැ.... හතර වටේම ජායාරූප කිහිපයක් පමනක් රැගෙන ඒමට විතරයි පුලුවන් උනේ... ආ.... තව සාරි ඇදගෙන අක්කලා වගයක් පුටුවලට වෙලා එන යන අය දිහා බල බල උන්නා... එයාලවත් බලාගෙනම එන්න ආවා... මත්තලදි ගුවන් යානයක් බලාගන්නත් වාසනාවක් තියෙන්න ඕනේ..... :)Anonymoushttps://www.blogger.com/profile/07611053409822095880noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-49700587279857768352013-10-21T14:37:15.808+05:302013-10-21T14:37:15.808+05:30දැන් ඉතින් මේ ගුවන් තොටුපොල හදලා තියෙන්නේ පූජනීය ස...දැන් ඉතින් මේ ගුවන් තොටුපොල හදලා තියෙන්නේ පූජනීය ස්ථානයක් විදියටද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com