tag:blogger.com,1999:blog-8487855105498351260.post8301737876974910416..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: රජකමේ හඬ......අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8487855105498351260.post-73781080481918332872010-04-06T20:58:50.606+05:302010-04-06T20:58:50.606+05:30@All
ප්රතිචාර දැමූ අය වෙනුවෙන් වෙනවෙනම අදහස් සැපය...@All
ප්රතිචාර දැමූ අය වෙනුවෙන් වෙනවෙනම අදහස් සැපයීමට මා මෙවර අදහස් නොකරමි. ඒ වෙනුවට ඒ සියල්ල අලලා ලිපියක් ලියූවෙමි. වහා ගොස් එය බලනු මැනවි. ප්රතිචාර දැමූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28316256114684484552010-04-06T12:43:20.497+05:302010-04-06T12:43:20.497+05:30කතාව හොඳයි මල්ලියෝ. ගොඩක් ආදර්ශවත්
මට දැණුන එක තම...කතාව හොඳයි මල්ලියෝ. ගොඩක් ආදර්ශවත්
මට දැණුන එක තමයි තියුණු සංවේදීතාවය තමයි සියල්ලටම වැදගත් වෙන්නෙ කියන ආදර්ශයයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-72890645953377815942010-04-06T10:25:27.039+05:302010-04-06T10:25:27.039+05:30රවාගෙ කතාව වගේ මටත් මතක් උනේ අපි වොලිබෝල් කරද්දි අ...රවාගෙ කතාව වගේ මටත් මතක් උනේ අපි වොලිබෝල් කරද්දි අපේ සර් මුලු පරිසරයේම තියෙන දේවල් අපෙන් අහනවා. අපේ අවධානය මනින්න...අරමුණකට යන්න පුළුවන් වෙන්නේ අපි හැමදෙයක් ගැනම හොඳ අවධාණයෙන් උන්නොත් විතරලු..ඒක සහතික ඇත්ත. අපූරු කතාවක් අනුරාධදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-81173215349516762422010-04-06T08:07:40.818+05:302010-04-06T08:07:40.818+05:30කතාව එල මචන්.
කුඩා කුඩා දේවල් වලට පවා හොඳ අවධානයක්...කතාව එල මචන්.
කුඩා කුඩා දේවල් වලට පවා හොඳ අවධානයක් සහ සංවේදී බවක් තිබීම වැදගත් බවයි මම හිතන්නෙ. ඒවා අපේ ප්රධාන අරමුණු සාක්ෂාත කරගැනීමට සහ කාර්යයභාරයන් සාර්ථක කරගැනීමට රුකුලක් වන නිසා.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-7207724913070200032010-04-06T02:01:52.511+05:302010-04-06T02:01:52.511+05:30හැමදාමත් වගෙ.. අනුරධ මල්ලිත් දැන් කතන්දර පටන් අරන්...හැමදාමත් වගෙ.. අනුරධ මල්ලිත් දැන් කතන්දර පටන් අරන්.. හරි මෙ කතාවෙ දි මම ඉගෙන ගත්තු දෙ තමයි.. අරමුණ දෙස ඉතා සියුම්ව පුළුල් පරාසයකින් මනස යොමු කිරිමට හුරු කරවිම ඉතාම වැදගත් ගති ගුනයක් බවයි..

මම කැඩෙට් කරද්දි මට සර් කෙනක් එක්ක අපෙ ඉස්කොලෙ වටෙ රවුමක් ඇවිද්දා.. එ සර් ගෙ සහයකයා වගෙ කැම්ප් එක පුරාම ඉන්න ඔනා මම.. වතුර අදින්න ..එ සර්ට සලකන්න ඔනා මම ඉතින් පස්සෙන්ම තමයි ඔහොම ඇවිදගෙන යද්දි මගෙ සර් එක එක ප්රශ්න අහනවා " ඉස්කොලෙ පොල් ගස් කියක් තියනවද " . "13 යි" ..
"කැන්ටිම ඉස්සරා තියන ගහ මොකද්ද ".. " කොට්ටන් ගහ"
" ඉස්කොලෙ වොලිබොල් කොර්ඩ් කියක් තියනවද" " 4 යි"
"පිටිපස්සෙ කම්බි වැටෙ කම්බි පොටවල් කියක් තියන්වද". "7 යි"
ඔය වගෙ ප්රශ්න 12 කට විතර හරියට උත්තර දුන්නා..
" කැන්ටිම ඉස්සරා ඉන්න බැල්ලි.. එකි වටෙ පැටවු කිදෙනෙක් හිටියද ". " මතක නැහැ"
මුකුත් නැහැ මල්ලි එ වෙලාවෙ ඩවුන් කියලා ඩිෆ් 30, ගහලා, එ අස්සෙ ලිස්සිරියා පොල්ලකිනුත් පස්සට ගහනවා.. එ සර් අන්තිමට කියනවා මට.. "උඹ මෙතනදි ඉගෙන ගන්න ඔනා පොත පත් කියවලා නෙම්.. ලොකෙට ඇස් දාලා බලලා... උඹ නායකයෙක් වෙන්නෙ කොහොමද උබෙ අතින් පොඩි වැරැද්ද හරි වෙද්දි ...? , ගිහිල්ලා උබෙ සාජන්ට එන්න කියපන් " මුකුත් නැහැ මතක් වෙද්දිත් දනවා පස්ස..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18402526986636701142010-04-06T01:24:58.045+05:302010-04-06T01:24:58.045+05:30ෂහ් හරිම ආදර්ශමත් කතාවක් නේ...... ඉවසිලිවන්ත කම ති...ෂහ් හරිම ආදර්ශමත් කතාවක් නේ...... ඉවසිලිවන්ත කම තියනවනම් අවධානයයි සන්සුන්කමයි දෙකම ගොඩ නැඟෙනවා :):)සංදීපගේ මයික්කරපෝනයhttps://www.blogger.com/profile/07780513196081978735noreply@blogger.com