tag:blogger.com,1999:blog-8487855105498351260.post7217537514791480015..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නමක් නැති කවි 12අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8487855105498351260.post-55416701289683717222011-03-17T01:18:54.579+05:302011-03-17T01:18:54.579+05:30@පිණිබිඳු
සැර වැඩිනම් මන් සාර්ථකයි. මටත් ඕන උනේ සැ...@පිණිබිඳු
සැර වැඩිනම් මන් සාර්ථකයි. මටත් ඕන උනේ සැරට දෙන්න. හෙ හෙ

@ජේ.ඩී
තැංකූ ජේඩීයෝ.

@Angel
මාත් වැඩිය දන්නෙ නෑ. ඒකයි මන් කිව්වෙ මට දක්ස ගීත විචාරිකාවක් තමා ඕක කිව්වෙ කියලා. :D

@Hipo
නුදුරු අනාගතේදිම මේක යතාර්තය වෙන්නත් පුලුවන්. :D

@ayesha
හිතන පතන දේ ඒ විදියට වෙනවනම් කොච්චර හොඳද නේද? හැබැයි එතකොටත් කිසි ගතියක් නැති වෙයිද මංදා.

@nethara.
හෑ... ඒ මොකැයි බන් නංගියෝ එහෙම දැනෙන්නෙ.

@වික්රමේ
ස්තූතියි මචන්.

@නිම්ශා
අස්ථිර ලොකේ ස්ථිර එකම දේ අස්ථීරබව විතරයිලුනෙ.

@Podi Kumarihami
යාන්තම් ඇති. මට පවු කියලා කියන්න කෙනෙකුත් හිටියා. :D

@RanDil
ඔව් අක්කෙ හරියටම ගැලපෙනවා. පොඩි එකා මාව අඳුරන්නෙත් නෑ. ඒක නිසා ලැජ්ජාවෙන් අම්මගෙ ඇඟේ එල්ලෙනවා. එතකොට තමයි අම්මා අර කතාව කියන්නෙ. :D

@රවා
අප්පට සිරි. මගේ කවියකට රවා විචාරයක් දෙනවා කියන්නෙත් කොයි තරම් දෙයක්ද. හැබැයි අර සුදු හංසියගෙ විචාර වගේ වෙන එකක් නෑ නේද? :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25400286493339494702011-03-15T18:00:55.752+05:302011-03-15T18:00:55.752+05:30අනුවා කිව්ව විදියට පෙරදිනයක අමරදෙව මහත්තයගෙ ගිතයෙන...අනුවා කිව්ව විදියට පෙරදිනයක අමරදෙව මහත්තයගෙ ගිතයෙන් කියවෙන්නෙ තමන්ගෙම බිරිද වෙනුවෙන්... එක හරිම මුලා කරවන සුලු ගිතයක්...

මෙ අනුවා විසින් රචිත නිසැදස ගැන මම බස් එකෙ විචාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතෙදිම.. කස්ටිය එක වෙලාවක සෙට් වෙමු මෙකෙ ෆන් එක ගමු :Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-67813811364897374522011-03-11T13:29:48.926+05:302011-03-11T13:29:48.926+05:30දාලා තියෙන රූපේ ගැලපෙනවද? :)
ඒන්ජල් කියලා තියෙන ග...දාලා තියෙන රූපේ ගැලපෙනවද? :)

ඒන්ජල් කියලා තියෙන ගීතය ගායනා කරන්නේ සිය බිරිඳට තමයි නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-33709675295935760282011-03-11T11:04:09.572+05:302011-03-11T11:04:09.572+05:30අය්යෝ පව්...අය්යෝ පව්...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-34401222799540242912011-03-11T03:29:56.650+05:302011-03-11T03:29:56.650+05:30එහෙම දේවල් වෙනවා... ලෝකේ හැටි... කිසිම දේක ස්ථිර න...එහෙම දේවල් වෙනවා... ලෝකේ හැටි... කිසිම දේක ස්ථිර නැ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-17159793458729708812011-03-10T21:45:39.055+05:302011-03-10T21:45:39.055+05:30කලින් ඒන්ජල් කීව වගේ මටත් මතක් වෙන්නෙ අමරදේව මහත්ත...කලින් ඒන්ජල් කීව වගේ මටත් මතක් වෙන්නෙ අමරදේව මහත්තයගෙ සිංදුව. ඉතාම හොද නිර්මාණයක්වික්රමරත්නhttps://www.blogger.com/profile/00626290592615868746noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-49700503917731704442011-03-10T19:35:47.764+05:302011-03-10T19:35:47.764+05:30මට මහා 'නොරිස්සුම් ගතියක් වගේ' මොකක්ද දැනෙ...මට මහා 'නොරිස්සුම් ගතියක් වගේ' මොකක්ද දැනෙනවා.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43619907794655644742011-03-10T13:24:00.782+05:302011-03-10T13:24:00.782+05:30ඕවා ඔහොම තමා. හිතන පතන හැමදෙයක්ම ඉෂ්ඨ වෙන්නේ නෑනේඕවා ඔහොම තමා. හිතන පතන හැමදෙයක්ම ඉෂ්ඨ වෙන්නේ නෑනේayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-72143999323801943702011-03-10T11:53:08.960+05:302011-03-10T11:53:08.960+05:30හික්.. යථර්තයද මන්දා... හික් හික්....හික්.. යථර්තයද මන්දා... හික් හික්....Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-62690949237241177662011-03-10T11:16:58.678+05:302011-03-10T11:16:58.678+05:30@අනූ අයියා: ඒකත් එහෙමද මමනම් සින්දු ගැන වැඩිය දන්න...@අනූ අයියා: ඒකත් එහෙමද මමනම් සින්දු ගැන වැඩිය දන්නේ නැශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-91268969657562652122011-03-10T11:13:26.266+05:302011-03-10T11:13:26.266+05:30සුපිරිය :)සුපිරිය :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-58700514275647011872011-03-10T10:40:29.568+05:302011-03-10T10:40:29.568+05:30සැර වැඩිද මන්දාසැර වැඩිද මන්දාපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28843925328665279662011-03-10T10:15:53.621+05:302011-03-10T10:15:53.621+05:30@Angel
මන් දන්න දක්ෂ ගීත විචාරිකාවක් මට කිව්ව විදි...@Angel
මන් දන්න දක්ෂ ගීත විචාරිකාවක් මට කිව්ව විදියටනම් ඔය සිංදුව කියන්නෙ තමන්ගෙම බිරිඳට.
කොහොම නමුත් ස්තූතියි නංගා...:)අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-26254844509174402202011-03-10T09:51:31.740+05:302011-03-10T09:51:31.740+05:30මේක දැක්කම මතක් වෙන්නේ අර අමරදේව ශූරින්ගේ සින්දුව
...මේක දැක්කම මතක් වෙන්නේ අර අමරදේව ශූරින්ගේ සින්දුව

"පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා..........
මගේම නැළවිලි ස්වරයෙන් ඇතින් මතු වෙනවා......."ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.com