tag:blogger.com,1999:blog-8487855105498351260.post5537129094973310822..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: අරුම කරුමයඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8487855105498351260.post-5368268075523287332013-03-02T03:49:24.452+05:302013-03-02T03:49:24.452+05:30
@මාතලන්
හින්දගන්නෙ නෑ අප්පා. ඒත් ඉබේම හිඳෙනවා වග...
@මාතලන්
හින්දගන්නෙ නෑ අප්පා. ඒත් ඉබේම හිඳෙනවා වගේ.

@Lishan Puwakowita
අනේ මන්දා ඉතින්. මන් ඉතින් සින්දු කවි කරන එකේ ඕක මොකද්ද? හෙ හෙ හෙ. ස්තූතියි අයියේ.

@Naleen Dilruksha
සමහර වෙලාවට ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. මන් හිතන්නෙ ඒක තමයි අවුල. මොකද බැක් එකේ තියෙන ඉමේජ් එක ලෝඩ් වෙන්නෙ නැතුව අකුරු කියවන්න අමාරුයි.

@පිසාචයා
අහ්. ඇයි දෙයියනේ මේ බ්ලොග් අවකාශේ කොච්චරනම් කවි කාරයො කවිකාරියො ඉන්නවද. හෙ හෙ

@සිහින මදාරා
ඔව්නේ. යාන්තම් වෙලාවක් හම්බ උනා. ඒ වෙලාවෙ ලියවුනා.

@Podi Kumarihami
හත්වලාමයි. ඔයාට පේන්නෙත් එහෙමදෑ. ඔයා කියද්දි ඉතින් නෑ කියන්නත් බෑ වගේ. ;)

@දර්ශිකා කුමුදිණි
මොකද්ද අනේ මන්දා? හෙ හෙ හෙ

@ Dinesh
අන්න චැලෙන්ජ් එක. උඹට පුලුවන්නම් බාර ගනින්. හෙ හෙ හෙ

@ශලිනි මල්ෂා
මේ කාශ්ඨක අවුවට කොයි විලත් හිඳෙනවා. හෙ හෙ හෙ

@මාරයාගේ හෝරාව
ඒනම් ගැහුවෙ පොඩි හින්ට් එකක්ද කොහෙදෑ. ;)

@තිසර
හෙ හෙ හෙ. ඒකත් හරි අපූරු තර්කයක් නෙව.

@අඩවි රජ
සිරි ලංකාවෙ කාළගුනේ තමයි ඉතින්. හෙ හෙ හෙ

@ Samanalee Jayamaha
ශා මරු කමෙන්ට් එක. :D

@Loku John
ටෙම්ප්ලේට් එක වෙනස්කරන්න ලෝබයි අප්පා. එදා ඉඳන්ම තිබ්බ එකනෙ. අර රිප්ලයි දාන ප්රශ්ණෙනම් තාම හරියට විසඳගන්න බැරි උනා. අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-23554858930480823162013-02-22T21:17:30.393+05:302013-02-22T21:17:30.393+05:30Template එක වෙනස් කරන්න බලන්න
මම ආතම්මගෙ පෙට්...Template එක වෙනස් කරන්න බලන්න

මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-88712224092251563242013-02-15T11:48:01.011+05:302013-02-15T11:48:01.011+05:30ඔන්න අද තමා කියෝගත්තේ මේ කවිය.. නියමයි.. මුලින්ම අ...ඔන්න අද තමා කියෝගත්තේ මේ කවිය.. නියමයි.. මුලින්ම අකුරු කියවන්න අමාරුයි.. සැහෙන වෙලාවක් යනවා ලෝඩ් වෙන්න
මම සමකය වටේ ලියන නලීන්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24419424462612305282013-02-15T10:09:39.031+05:302013-02-15T10:09:39.031+05:30This comment has been removed by the author.ahttps://www.blogger.com/profile/00524250990068249367noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24468349798897274562013-02-14T21:13:10.516+05:302013-02-14T21:13:10.516+05:30උඹලට ඉඩෝරෙද??
අපිට හේදෙන්නම වහිනවා :)
සුභ වේවා!...උඹලට ඉඩෝරෙද??

අපිට හේදෙන්නම වහිනවා :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24591303704875153432013-02-14T12:52:11.549+05:302013-02-14T12:52:11.549+05:30විල හිඳුනා වගේ පෙනුණට සිද්ධ වෙන්නේ විල පිරෙන එක......විල හිඳුනා වගේ පෙනුණට සිද්ධ වෙන්නේ විල පිරෙන එක...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28718069710047587602013-02-14T11:36:47.598+05:302013-02-14T11:36:47.598+05:30අකුරෙන් අකුර හරි ලියපං පනුස්... :Dඅකුරෙන් අකුර හරි ලියපං පනුස්... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18754407181511883622013-02-14T09:44:17.508+05:302013-02-14T09:44:17.508+05:30ලස්සනයි සුන්දරයි
ඒත්
හිඳෙන්න දෙන්න එපා..............ලස්සනයි සුන්දරයි
ඒත්
හිඳෙන්න දෙන්න එපා.............කවුළුවhttps://www.blogger.com/profile/01518552954056832328noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-70342013696938256322013-02-14T03:11:29.630+05:302013-02-14T03:11:29.630+05:30ඇත්තමයි අනුරාධ, මේක සිංදුවක් කරන්නත් පුළුවන් වගේ.....ඇත්තමයි අනුරාධ, මේක සිංදුවක් කරන්නත් පුළුවන් වගේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-66762880650481575412013-02-13T20:20:33.884+05:302013-02-13T20:20:33.884+05:30එකත් අනෙ මන්දාඑකත් අනෙ මන්දාදර්ශිකා කුමුදිණිhttps://www.blogger.com/profile/03229046435610616966noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-5699541432373910712013-02-13T18:01:23.448+05:302013-02-13T18:01:23.448+05:30මට පේන්නෙත් ලස්සන ගීයක් වගේ...:-)මට පේන්නෙත් ලස්සන ගීයක් වගේ...:-)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-13449165644262785662013-02-13T13:46:35.234+05:302013-02-13T13:46:35.234+05:30අහා.... ලියන්න ටයිම් එකක් අනු අයියට සෙට් වෙලා වගේ....අහා.... ලියන්න ටයිම් එකක් අනු අයියට සෙට් වෙලා වගේ...
කවියනේ... කවි විල සින්ද ගන්ඩ එෆා ඒ. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-53825080308848808532013-02-13T12:20:09.328+05:302013-02-13T12:20:09.328+05:30පිස්සු කොරන්න එපා අයියා........ඔය උල්පත් හින්ද ගත්...පිස්සු කොරන්න එපා අයියා........ඔය උල්පත් හින්ද ගත්තම අපි කෝමෙයි කවි කියවන්නේ....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-21796407321043680772013-02-13T12:17:31.956+05:302013-02-13T12:17:31.956+05:30මෙලෝ දෙයක් කියවන්න පේන්නේ නැතෝ....මෙකක් හෝ අවුලක් ...මෙලෝ දෙයක් කියවන්න පේන්නේ නැතෝ....මෙකක් හෝ අවුලක් ඇත බලන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-27707239324344772432013-02-13T11:11:13.408+05:302013-02-13T11:11:13.408+05:30මේක කවියක් කියලා උඹ කිව්වට, මට නං මේක සින්දුවක් අන...මේක කවියක් කියලා උඹ කිව්වට, මට නං මේක සින්දුවක් අනුරාධ...! Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-42944046527103238882013-02-13T10:43:29.889+05:302013-02-13T10:43:29.889+05:30කවි විල හින්ද ගන්න නම් එපා රජෝ....කවි විල හින්ද ගන්න නම් එපා රජෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com