tag:blogger.com,1999:blog-8487855105498351260.post4604953290858425127..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: සමන්ති ඇන්ටීඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-8487855105498351260.post-53683771173401803322021-06-03T22:43:17.295+05:302021-06-03T22:43:17.295+05:30මම නිකන් වැල කතාවක් කියලා හිතලා කියවන්ඩ පටන් ගත්තේ...මම නිකන් වැල කතාවක් කියලා හිතලා කියවන්ඩ පටන් ගත්තේ . ඒත් කියවලා ඉවර වෙද්දී හිතේ පොඩි හිස්තැනක් වගේ දෙයක් දැනුනා. මනුස්ස හදවතේ සියුම් තැන් ස්පර්ශ වෙන විදිහට ඔයාට ලියන්ඩ පුලුවන් 😞Anonymoushttps://www.blogger.com/profile/12744940740384493357noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-84319489193141665112019-06-08T21:20:03.032+05:302019-06-08T21:20:03.032+05:30ලංකාවේ මැජික් USA Australia UK Western countries i...ලංකාවේ මැජික් USA Australia UK Western countries it's Normal that's lifechamajithhttps://www.blogger.com/profile/09846961674623863026noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-21069084726556536172018-12-30T22:50:14.085+05:302018-12-30T22:50:14.085+05:30සුන්දර අදහසක්! ජීවිතෙ සතුට කියන දේ නිර්වචනය කරණ්න ...සුන්දර අදහසක්! ජීවිතෙ සතුට කියන දේ නිර්වචනය කරණ්න තවත් වචනයක් නෑ! සතුට කියන්නේ සතුට. එච්චරයි!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36085851154717233212016-10-25T04:51:48.595+05:302016-10-25T04:51:48.595+05:30ඔයාගේ කතාව ඇත්ත මිනිස්සු සතුට තමයි මැරෙනකම්ම හොයන්...ඔයාගේ කතාව ඇත්ත මිනිස්සු සතුට තමයි මැරෙනකම්ම හොයන්නේ. සමහර මිනිස්සු මැරෙනකම්ම සතුටක් විඳලා නෑ bcoz ලඟ තියන සතුට ගැන හිතන්නෙ නැතිව දුර තියෙන දේ ගැන වෙහෙසෙනවා. Anonymoushttps://www.blogger.com/profile/08530221462377323792noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-76555654131529001582011-11-24T22:01:19.016+05:302011-11-24T22:01:19.016+05:30හැඟීම වෙලාවකට කැලෑ අස්සයෝ වගෙ..
අමරුවෙන් දමනය කරගෙ...හැඟීම වෙලාවකට කැලෑ අස්සයෝ වගෙ..
අමරුවෙන් දමනය කරගෙන හිටියට එකපාරටම තෝන් ලණුව කඩා ගන්නවා..
ඒක කාටත් පොදුයි.. ලස්සනයි ලිපිය..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77601035245991432672011-09-12T13:53:06.973+05:302011-09-12T13:53:06.973+05:30ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන්...ඉතින් යලුවනේ මමත් ඔයාලා වගේ සිංහල බ්ලොග් එකක් පටන් ගත්තා.... හැබැයි ඉතින් ඔයාලා වගේ ලොකුවට නම් නෙමේ බොහොම පුංචියට....
පොඩ්ඩක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා හොද නරක කියල Comment එකෙක් දාලා යන්න....

ජයවේවා!!
www.yakagethithpola.blogspot.comයකා මහත්තයාhttps://www.blogger.com/profile/07756976046015709962noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-50420245164160692082011-09-01T17:42:04.050+05:302011-09-01T17:42:04.050+05:30හොඳින් ලියලා තියෙනවා. හිතට දැනුනා.හොඳින් ලියලා තියෙනවා. හිතට දැනුනා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-90687575651727331992011-08-24T11:32:28.949+05:302011-08-24T11:32:28.949+05:30හිතන්න දෙයක් ඉතිරිඋනා මේක කියව්වට පස්සේ ස්තුති බං....හිතන්න දෙයක් ඉතිරිඋනා මේක කියව්වට පස්සේ ස්තුති බං......රත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-72193065513827994502011-08-24T08:39:17.736+05:302011-08-24T08:39:17.736+05:30රස වින්දා......!!!රස වින්දා......!!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-52852095194844148462011-08-23T12:08:12.710+05:302011-08-23T12:08:12.710+05:30හ්ම්ම්ම්ම්............
සමන්ති ඇන්ටි සතුටෙන්..... ...හ්ම්ම්ම්ම්............

සමන්ති ඇන්ටි සතුටෙන්..... සමහර විට අර කිව්වත් වගේ දරුවෙක් පිළිබඳ ආශාව තියෙන්න ඇති ප්‍රධාන ලෙසම.

BTW ඕන් අනුරාධ අයියා සමන්ති ඇන්ටි හමු උනා කියලා කාටවත්ම කටක් ඇරලා කීවේ නැ. හික්ස්...... (වීලුවක් ඈ)හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-4923888596999439132011-08-23T06:33:55.062+05:302011-08-23T06:33:55.062+05:30අඩෝ ෆට්ට ... කතාව නියමෙට ගැලපිලා තියනවා.....අඩෝ ෆට්ට ... කතාව නියමෙට ගැලපිලා තියනවා.....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-10549469537768890502011-08-23T00:13:10.968+05:302011-08-23T00:13:10.968+05:30මේ වගේ කතා..චරිත මටත් ගොඩාක් හමුවෙලා තියනවා..(මම ඉ...මේ වගේ කතා..චරිත මටත් ගොඩාක් හමුවෙලා තියනවා..(මම ඉතින් ලෝකෙ වටේ යද්දි...හික්ස්)

නිර්මානයක් අගය කරන්න රස විඳින්න දන්නෙ නැති සමහර මොට්ටපාලල...තමුන්ගෙ විකෘති මනස් ගැන විකෘති ආසාවන් ගැන කොමන්ට්ස් විදියට දානවා.......
"...පොඩි කොල්ලෙක් එක්ක පැනලා ගිය ගෑනියෙක් ඉතින් අපි කාගෙත් , තෙත් සිහින රාජ්‍යයේ සැරිසරනවනේ..."

මේක මහා ජුගුප්සාජනක විහිලුවක්...!!...shit....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-76591600629238316712011-08-23T00:00:58.021+05:302011-08-23T00:00:58.021+05:30ම්ම්ම්ම්ම්! දැන් සමාජයේ තියන සාමාන්‍ය තත්වයක්.... ...ම්ම්ම්ම්ම්! දැන් සමාජයේ තියන සාමාන්‍ය තත්වයක්.... ආශාවන් හමුවේ ඔහොම දේවල් වෙනවා. පිරිමියෙක්ගෙන් ගැහැනිය බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියනවා. ඉතිං ඒව හරියට තේරුං ගත්තෙ නැත්තං අන්තිමට එතන ඔය වගේ කතාවක් තමයි ඇති වෙන්නෙ!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-69122243407264450622011-08-22T23:07:49.468+05:302011-08-22T23:07:49.468+05:30මම බලපු ලස්සනම නිර්මාණයක් මචං .. නියෙමෙනුත් නියමයි...මම බලපු ලස්සනම නිර්මාණයක් මචං .. නියෙමෙනුත් නියමයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-63008236402163625292011-08-22T21:41:16.073+05:302011-08-22T21:41:16.073+05:30ඉතා හොඳ නිර්මාණයක්.. සතුටුයි උඹ ලිව්ව දේ ගැන..
ජ...ඉතා හොඳ නිර්මාණයක්.. සතුටුයි උඹ ලිව්ව දේ ගැන..

ජීවිත වල ඉරි ගහල වෙන් කල හැකි 'හරි-වැරදි' සීමා කොහෙද තියෙන්නෙ සහෝ..? ඒක 'මිනිස්කම'... අපි ඒ දෙවල් කරනවද නොකරනවද කියන එක අපේ චොයිස් එක.. ඒක අනෙක් අය කලාම ඒක අපි හරිද වෑරදිද කියල ඇත්තෙන්ම අපිට කියන්න පුලුවනිද? ජීවිතේ , ජීවත් වීම, අපට අවැසි දේ, අපි හොයන දේ, එකිනෙකාට අනන්‍ය වූ අබිරහස් ! ඒව එකමිතියකට ගොනු කරන්න , ජෙනරල් තියරි හදන්න කාටවත් බෑ... කොටි ආගමටත් බෑ.. වඩාත් හොඳ චොයිස් එක පෙන්නල පැත්තකට වෙනව මිසක්ක...

මල්ලි. උඹ මේ ලියපු විදියට මම කැමතියි. දුටු දේ පිලිබඳ උඹේ තීරණ ලියන්නෙ නැතුව , උඹ දුටු දේ රසවත්ව අපිට වාර්තා කලා.. නාට්‍යමය අයුරෙන්..

මේ කතාව 100% ඇත්ත වුනත් නොවුනත් උබ අපිට 'හඳ' ඇඟිල්ල දික් කරල පෙන්නුවා.. උබට හඳ පේන හැටි කියන්න නොයා.. ඒකයි වටින්නේ... ඉතින් අපෙ යුතුකම 'හඳ ' දිහා බලලා අපි අපි කැමති රසය විඳ ගන්න... ඒ 'හඳ' පෙන්නුව ඇඟිල්ල කොයි වගෙද කියල හිතන්න දඟලන්නෙ නැතුව ... (ඒ ටික කෙව්වෙ ඇනෝට )ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-86917216852173102742011-08-22T21:27:42.796+05:302011-08-22T21:27:42.796+05:30කතාව නම් සිරා...කතාව නම් සිරා...Reshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-3987442105055432652011-08-22T21:13:08.635+05:302011-08-22T21:13:08.635+05:30උබේ ලිවිල්ල ගැන ඉතින් කියන්න දෙයක් නෑ බන්...උබේ ලිවිල්ල ගැන ඉතින් කියන්න දෙයක් නෑ බන්...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-41114226564174956652011-08-22T19:41:05.587+05:302011-08-22T19:41:05.587+05:30එක අතකට පුදුම වෙන්න දෙකුත් නැ නේද.. අපි හැමෝම හොයන...එක අතකට පුදුම වෙන්න දෙකුත් නැ නේද.. අපි හැමෝම හොයන්නේ සතුට..

සමන්ති ඇන්ටි සමරේ අන්කල් එක්ක එකතු උනේ සතුටක් බලාපොරොත්තුවෙන්,ජිවිතේ හැම ගැහැනියෙක් ලඟම තියෙන්න ආස කරන දරු සුරතල් පිලිබද බලාපොරොත්තුවකින්..එ වගේම ආදරය රැකවරණය පිලිබද හැගිමකින්..මේ හැම එකක්ම පොඩ්ඩ පොඩ්ඩ බිද වැටෙද්දි සමන්ති ඇන්ටි ට වෙන්නේ නොහිතාම වෙන කෙනෙකුට නැඹුරු විමක්..ගොඩක් තද හැම දෙයක්ම දිහා උපේක්ශාවෙන් බලන්න නිවන් දකින්න පතන කෙනෙක්ට මිස අපි හැමෝම මිනිස්සු ..අපේ හිතේ එක එක ආශාවන් තියෙනවා.. අපි පුංචිම ක්‍රියාකාරකමකින් උනත් බලාපොරොත්තු වෙන්නේ සතුටක් ..ආශාවක්.. ඉතින් එ කෙනා සමන්ති ඇන්ටි උනා කියල වෙනසක් නැ එයාටත් එ දේ උරුමයි..එකම දේ සතුට සමග අතරමං විම .. පුංචි හිඩසක් හම්බුනාම එ හිඩස මුලු හිස්තැන් හැම එකක්ම පුරවයි කියන බලපොරොත්තුව නිස්කාරණේ ජිවිතේ නොගැලෙපෙන කෙනෙක් එක්ක ගිහින් අතරමං උනා..එතනිනුත් නැවතුනේ නැ නේද...සතුට හොයන් යන් ගමනේ කෙලවරක් නැ..හිච්චි ගේ වයස එක්ක හිච්චි ට ලැබුනු නිදහස එක්ක හිච්චි ප්‍රයෝජනේ ගත්තේ අවබෝධයක් නැතුවම..නමුත් හිච්චි ගේ සතුට තිබ්බේ සමන්ති ඇන්ටි ලගම නෙමේ..එයා සමන්ති ඇන්ටි ලග නැවතුනේ එක විරාමේක නැවතුමපලක විතරයි.. කාමයෙන් අන්ධ උනාම ඇස් ඇරෙන්නේ ගිනිද්දරට ලං වෙලා පිච්චෙද්දි..හිච්චි හිතන්න නැතුව ඇති සමන්ති ඇන්ටි එක්ක ජිවිතයක් කවදාවත්ම ..එ ආශ්‍රය තුල ආදරයක් තිබුනා කියලත් හිතන්න බැහැ.. හිච්චි තියලා ගිය හිඩස පුරවන්න සමන්ති ඇන්ටිට ලැබුනේ තමන් කවදාවත්ම නොදන්න පුද්ගලයෙක්..හැබැයි එ මම හිතන්නේ හොදම කෙනා විය යුතුයි..එ වගේම සමන්ති ඇන්ටි ගේ නොනවතින සතුටේ කෙලවර තමන්ගේම කුසින් පිලිසිදුනු දරුවෙක්ගෙන්ම කෙලවර වෙලා සතුට ලඟා කරලා තියෙනවා...

හැම සතුටක්ම පිරිසිදු වේතනා,,යහපත් හැඟිම්ම නෙමේ..සතුට ලඟා කරගන්න මිනිස්සු කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා..කැප කරනවා..කවදාම හරි සතුටක් ලැබුන දාටත් නොනැවති යනවා මිසක් එහි කෙලවරක් නැ..සතුටක් සමග බලාපොරොත්තුවක් තියෙනවා..බලාපොරොත්තුවක් නැති ජිවිතයේ සතුටක් නැ වගේ..ජිවිතේ මහා පුදුමයක්ම නෙමේ..මේ හැමදෙයක්ම එකම චක්‍රයක් වටේ කරකැවෙමින් දම්වැලක් වගේ එකට ගෙතිලා තියෙන සරල සමිකරණයක්..සමහරු සරල උනත් නොහිතාම එරෙනවා..සමහරු හරි පරිස්සමට මේ සමිකරණය විසදලා ගමනාන්තයට ලං වෙනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77479103174230308952011-08-22T18:37:37.981+05:302011-08-22T18:37:37.981+05:30ජීවිතේ හරිම පුදුමයි නේද???ජීවිතේ හරිම පුදුමයි නේද???පිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-60690170995500201772011-08-22T18:30:12.053+05:302011-08-22T18:30:12.053+05:30ජීවිතේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් නොලැබෙන්න ගද...ජීවිතේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල් නොලැබෙන්න ගද්දි එයාල තනිවෙනවා. ඒ වගෙ හිතින් තනිවෙච්ච එක ගැහැනියක් ඔයා මේ කියන සමන්ති ඇන්ටි කියලයි මට හිතෙන්නේ. සමහර ඈයෝ ඉන්නවා ඒ වගෙ හිතින් තනිවෙච්ච අයගෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න ඈයෝ...සමන්තිත් අහු උනෙ ඒ වගෙ එකෙකුට...

කන්ඩ අදින්න දෙන එකම නෙමේ පවුල් ජීවිතයක් කියන්නෙ...ඒක සමරෙ තේරුම් ගත්ත නම්.....හැබැයි සමන්ති සතුටින් ඇති...ළමයි නෑ කියලා හංවඩු ගහපු කෙනෙක් නෙ එයාදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43945276545408421372011-08-22T18:15:17.068+05:302011-08-22T18:15:17.068+05:30වෙන්න ඕන විදියටම හැම දේම හොඳින් කෙරිලා තියෙනවා..ඉත...වෙන්න ඕන විදියටම හැම දේම හොඳින් කෙරිලා තියෙනවා..ඉතිං ඇයි අවුලක්...?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25475630875572905932011-08-22T16:25:40.682+05:302011-08-22T16:25:40.682+05:30ඒත් මට මෙහෙම හිතුනා. උඹ එයා යනකොට එයා ගැන මුකුත් න...ඒත් මට මෙහෙම හිතුනා. උඹ එයා යනකොට එයා ගැන මුකුත් නොහිතුවෙ, ඇයි කියලා? සමන්ති ඇන්ටි හොඳටම අබලන් වෙලාද හිටියේ? එහෙමත් නැත්තම් උඹ ශාන්තු වරයෙක්ද? උඹගේ ස්වයං වින්දන කමටහනක් හැටියට කවදාවත් සමන්ති ඇන්ටි හිටියේ නැද්ද? පොඩි කොල්ලෙක් එක්ක පැනලා ගිය ගෑනියෙක් ඉතින් අපි කාගෙත් , තෙත් සිහින රාජ්‍යයේ සැරිසරනවනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-2307646436971389852011-08-22T16:07:29.870+05:302011-08-22T16:07:29.870+05:30එතකොට මෙච්චර ඈන්ටිලා මත්තෙ නහින උබට සමන්ති ඈන්ටිගෙ...එතකොට මෙච්චර ඈන්ටිලා මත්තෙ නහින උබට සමන්ති ඈන්ටිගෙ කිසිම් ඉගියක් තෙරුනෙ නෑහෑ?????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-17533510289879497722011-08-22T14:54:14.047+05:302011-08-22T14:54:14.047+05:30ඔහොම තමයි බන් මිනිස් ජීවිත... අපි ඕවගෙ හරි වැරදි හ...ඔහොම තමයි බන් මිනිස් ජීවිත... අපි ඕවගෙ හරි වැරදි හොයන්න යන එක තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-16632315585557151672011-08-22T13:11:10.799+05:302011-08-22T13:11:10.799+05:30හ්ම්ම්ම්....හ්ම්ම්ම්....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.com