tag:blogger.com,1999:blog-8487855105498351260.post4483454099286961335..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නමක් නැති කවි 13අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8487855105498351260.post-49004657599025621632011-04-05T10:30:49.733+05:302011-04-05T10:30:49.733+05:30@සිතුවිලි නිහඬයි
ඇත්ත නංගි. හදවතේ අඩුව පුරවනවා කිය...@සිතුවිලි නිහඬයි
ඇත්ත නංගි. හදවතේ අඩුව පුරවනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

@පිණිබිඳු
වාඩි වෙන කෙනාගෙ නැවතුමයි මගේ නැවතුමයි සමාන වෙන්නෙ නැත්නම් එයා නැගිටලා යන එක වලක්වන්න ලැබෙන්නෙ නෑ.

@සවිගු
අප්පට සිරි. කොල්ලටත් දැන් මනමාල විසේ ගහලා වගේ. උඹට මතක ඇතිනෙ මන් කිව්ව දේවල් අර ගෙවල් සීන් එකේදි. :D

@පූසා
කෝ බන් උත්සවේ ඉවරයි. ඒත් හිස් තැන එහෙමමනෙ. :D

@කල්හාර දිසානායක
හ්ම්ම්ම්... ඇති එකද නැති එකද වඩාම හොඳ දේ????

@Lalintha
මොකද යකෝ මේ බෙරිහන් දෙන්නෙ. :D

@නිම්ශා
ගමනාන්තයට පෙර
ඔය වගේම
අහඹු මොහොතක
කෙනෙක් පැමිණේවි
හිස් වූ හිත පුරවමින්
ගලා උතුරා යන්නටම

@ayesha
අන්න නියම පැතුමක්....හා හා... එසේම වේවා..... හි හි... :D

@ම
කොහේ ඉඳගන්නද බන්. අනිත් සීට් හැම එකක්ම පිරිලා. මගේ ලග සීට් එක විතරයි හිස් තියෙන්නෙ. :D

@වැප්
අම්මපා ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන. :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-8919716140254036462011-03-31T12:52:15.612+05:302011-03-31T12:52:15.612+05:30එහා පැත්ත කැඩිච්ච සීට් වල වාඩි වෙන්න එපා යකෝඑහා පැත්ත කැඩිච්ච සීට් වල වාඩි වෙන්න එපා යකෝවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43985814117657712922011-03-31T11:06:27.602+05:302011-03-31T11:06:27.602+05:30ඉතින් උඹ ගිහින් ඉඳ ගනින්කෝ කවුරු හරි ඉන්න සීට් එකක...ඉතින් උඹ ගිහින් ඉඳ ගනින්කෝ කවුරු හරි ඉන්න සීට් එකකමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-31032247365278835092011-03-31T09:27:35.869+05:302011-03-31T09:27:35.869+05:30e his thena ikamanin purawewaaaaaaaaa!e his thena ikamanin purawewaaaaaaaaa!ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-27370998206835307072011-03-31T01:52:04.383+05:302011-03-31T01:52:04.383+05:30සිදගත්තෙමි දෙ අසුනක ..
සෙනගද නොමැති..
ගමනාන්තයද ද...සිදගත්තෙමි දෙ අසුනක ..
සෙනගද නොමැති..
ගමනාන්තයද දුර..
ආසනයද හිස් වු මා සේම ...
අහඹු මොහතක..
හිස් වු ඉඩ පිරුනි...
නමුදු ආසනය පමණි...
මා හිස් වු හිත එලෙසම රැදුනි..
පෙරදා සේම ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-12489725645833035862011-03-30T16:43:32.603+05:302011-03-30T16:43:32.603+05:30aaaaaaaaaaaaaa dddddddddddddddaaaaaaaaaaa reeeeeee...aaaaaaaaaaaaaa dddddddddddddddaaaaaaaaaaa reeeeeeeeeeeeeeeeeeeeeeeee reeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee!!!!!Anonymoushttps://www.blogger.com/profile/07284216623861430287noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-1457783071220329512011-03-30T14:21:13.438+05:302011-03-30T14:21:13.438+05:30ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරේ.............ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරේ.............පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-89627744939089785812011-03-30T12:38:09.964+05:302011-03-30T12:38:09.964+05:30හරි බං අවුරුදු උත්සවෙන් පස්සේ ඔය හිස්තැන් පිරවෙයි ...හරි බං අවුරුදු උත්සවෙන් පස්සේ ඔය හිස්තැන් පිරවෙයි :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-48899825945325807592011-03-30T10:36:58.253+05:302011-03-30T10:36:58.253+05:30උම්බ විතරක් නෙවේයි...බන්...ඔය වගෙ තව ගොඩක් ඉන්නවා....උම්බ විතරක් නෙවේයි...බන්...ඔය වගෙ තව ගොඩක් ඉන්නවා...මමත් ඉන් එකෙක්...මචො try එකක් දීලා...අපිත් ඔය හිස් sheet එකක යන එකක් හොයා..ගමු..මටත් දන් ටික ටික දැනෙනවා ඔහොම කෙනෙක් හිටියනම් හොඳයි කියල...සම්පත් https://www.blogger.com/profile/16115051341392750916noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-69176813632696978312011-03-30T10:32:28.225+05:302011-03-30T10:32:28.225+05:30ආයෙත් කවුරු හරි වාඩි වෙයි. ආපහු යන්න දෙන්න එපා.ආයෙත් කවුරු හරි වාඩි වෙයි. ආපහු යන්න දෙන්න එපා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-32177975106734946942011-03-30T09:53:48.231+05:302011-03-30T09:53:48.231+05:30ඒ වගේ මතකයන් අපි හැමෝටම තියනවා අනු අයියේ....සිට් එ...ඒ වගේ මතකයන් අපි හැමෝටම තියනවා අනු අයියේ....සිට් එකට වෙන කාට හරි ඇවිත් වාඩි වෙතහැකි....නමුත් හදවතේ ඒ අඩුව පුරවන්න කාටවත්ම බැරි වේවි.සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.com