tag:blogger.com,1999:blog-8487855105498351260.post2992125482245849188..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: මේන් උත්තරේ......අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8487855105498351260.post-49158077120940681512010-03-31T12:55:34.155+05:302010-03-31T12:55:34.155+05:30@``` Outsider```
හරි හරි.. ඔන්න අයෙත් එහෙම කරන්නෙ...@``` Outsider```
හරි හරි.. ඔන්න අයෙත් එහෙම කරන්නෙ නෑ. හැබැයි ඉතින් හුඟක් දිග වැඩිනම් මොකෑ කරන්නේ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-1842494856498495062010-03-31T11:41:17.197+05:302010-03-31T11:41:17.197+05:30කතාව නරකම නෑ. හැකියාවෙ අඩුවකුත් නෑ. අධෛර්යමත් නොවී...කතාව නරකම නෑ. හැකියාවෙ අඩුවකුත් නෑ. අධෛර්යමත් නොවී තව එකක් ලියන්න බැලුවනම්. හැබැයි පුතේ සති ගණන් අපිව රස්තියාදු කලොත් බලාගෙනයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-87965782862801836492010-03-31T09:54:29.382+05:302010-03-31T09:54:29.382+05:30අම්මපා හැබෑ නේන්නම්. මන් ඔය කියනකම් දැක්කෙම නෑ නෙව...අම්මපා හැබෑ නේන්නම්. මන් ඔය කියනකම් දැක්කෙම නෑ නෙවැ. පොඩි ප්රින්ටින් මිස්ටේක් එකක්. ඉන්න මන් දැන්ම ඒක නිවැරදි කොරලා දන්නම්. අනේ සොරි වෙන්න ඕනේ හොඳේ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71396266802128727732010-03-31T05:52:39.471+05:302010-03-31T05:52:39.471+05:30ඇලපිල්ලක් වැඩියි වගේ නේද?ඇලපිල්ලක් වැඩියි වගේ නේද?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-62868844835133201622010-03-30T23:42:10.157+05:302010-03-30T23:42:10.157+05:30@බිඟුවා
ඒක නේන්නම්... කාලෙකින් තමයි දැක්කෙ...
කියල...@බිඟුවා
ඒක නේන්නම්... කාලෙකින් තමයි දැක්කෙ...
කියලා වැඩක් නෑ සහෝ.... ටැප් තියෙද්දි ඇදගෙන නෑවා.

@Chanaka Aruna Munasinghe
දැන්නම් හැබැයි ඇතෙක්ව ඕන වෙන එකක් නෑ. මොක්ද ඇතෙක් බරට මට ලැබුන වස්තුවෙන් බගෙනුත් තවත් බාගයක් තමයි ඔතන තියෙන්නේ. වැට් වලට එහෙමත් කැපිල ගියාම ඉතින් විල්බැරෝවක් තිබ්බත් ඇති වෙයි මයෙ හිතේ.

මොකෝ.... මම නම ලියපු විදියේ මොකක් හරි අප්සැට් එකක්ද?අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18484735757849197582010-03-30T22:32:35.341+05:302010-03-30T22:32:35.341+05:30චානක ඇරුණ මුනසිංහ....
හෆොයි මේකා :Dචානක ඇරුණ මුනසිංහ....

හෆොයි මේකා :DChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-57199330570219164972010-03-30T22:17:22.535+05:302010-03-30T22:17:22.535+05:30හී හී, මෙයා රටේ කපටිම කෙනා කියලා කවුදො කියපු කතාවෙ...හී හී, මෙයා රටේ කපටිම කෙනා කියලා කවුදො කියපු කතාවෙත් පොඩි බොරුවක් නැත්තෙ නෑ. තෑග්ග ගෙනියන්න ඇතෙක්ව හයර් කරගෙන එනකම් ඕක ඔහේ තිබ්බාවෙ.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-11418355923345512422010-03-30T22:12:50.619+05:302010-03-30T22:12:50.619+05:30මට පැහැදිලි මදි මොකද උනේ කියලා..
කාලෙකින් ආවේ මේ ප...මට පැහැදිලි මදි මොකද උනේ කියලා..
කාලෙකින් ආවේ මේ පැත්තේ... ඒක් හින්දා වෙන්න ඇති...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com