tag:blogger.com,1999:blog-8487855105498351260.post2909873888839071667..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: පොලිතින් උරයෙන් වැසුනු ලැජ්ජාවඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-8487855105498351260.post-69354656579149983872023-01-19T08:03:29.119+05:302023-01-19T08:03:29.119+05:30🙂🙂Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-2959563944446835632012-12-22T20:26:45.667+05:302012-12-22T20:26:45.667+05:30Eththatama me kalisam wala color1 wenasne bn? Mata...Eththatama me kalisam wala color1 wenasne bn? Mata peena widiyata, umbata color2nma kalisam2k tiyenawa wagei.Awlak ne ithin, kohoma hari nambu katuwa beragaththu ekath madei.Warunahttps://www.blogger.com/profile/11413301619818876585noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-69405134709793911062012-02-12T11:51:03.287+05:302012-02-12T11:51:03.287+05:30මගේ හිතේ ඒ පැල්ම "Emergency Exit" එක...මගේ හිතේ ඒ පැල්ම "Emergency Exit" එක වෙන්න ඇති ......මොනවා වුනත් මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-2542167030947880182011-10-19T13:06:46.346+05:302011-10-19T13:06:46.346+05:30හික්z මම මාරය අයියගේ එකෙන් මෙකට ආවේ...වෙලාවට කකුල...හික්z මම මාරය අයියගේ එකෙන් මෙකට ආවේ...වෙලාවට කකුලෙ ඇනිල බේරුනේ කට්ට..මම තාමත් හිනා වෙනවා...මාර මඩ පාර...a/C එකෙ සිරිප කරුණා කරන්න ඇති නේ...හික්z...ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-87861103022598863232011-08-23T00:12:14.130+05:302011-08-23T00:12:14.130+05:30ඇත්ත කියපං කලිසම පිපුරුවෙ උඹ මහ ගිරි දඹේ නගිද්දි ද...ඇත්ත කියපං කලිසම පිපුරුවෙ උඹ මහ ගිරි දඹේ නගිද්දි දැකපු මොකක් හරි නිසා නේද? යකෝ බෝම්බයක් වැදිලා වගේ.. වෙන මොකුත් පිපුරුවෙ නැද්ද??

එළ අත්දැකීම. පැය කීයක් විතර කටු ගහගෙන කට්ටක් කෑවද?මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28314573728665461412011-07-22T17:12:53.801+05:302011-07-22T17:12:53.801+05:30මගේ අම්මෝ හිනාව වෙලා බඩ රිදෙනවා..ගෙදර මිනිස්සුම අහ...මගේ අම්මෝ හිනාව වෙලා බඩ රිදෙනවා..ගෙදර මිනිස්සුම අහනව මොකද පිස්සු හැදිගෙන එනවද කියලා..මඩ ගහගන්නවා කියලා..ඔහොමවත් කරගන්නවද මං අහන්නේ..අර කිව්වත් වගේ ඔක පැල්ලමක්ද අප්පා..බෝම්බයක් ගහලා වගෙනේ..

අයියෝ..ආයි..ආයියෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-49771692957979460212011-05-09T14:38:20.107+05:302011-05-09T14:38:20.107+05:30අඩේ අද බදුල්ලෙ එනකොට මගෙ කලිසමත් ඔය හරියෙන්ම ගියා....අඩේ අද බදුල්ලෙ එනකොට මගෙ කලිසමත් ඔය හරියෙන්ම ගියා..හපුතලේදී ඒතනට හීතලේට හුළං වදින්නෙ ඇයි කියල බලනකොට තමා සීන් එක දැන ගත්තෙ..පස්සෙ බස් එකෙ සීන් එක දැම්ම ම මරනෙ උබේ පොස්ට් එකට ලින්ක් එක දුන්න..
අඩේ බැලින්නම් මගෙත් ඔයා ජතියෙම කලිසමක් තමයි පැලුනෙ,...හැබැයි ඊට ටිකක් ලොකුයි..ලොකුයි කිව්වට 38 යි..හිකිස්...
මේ කලිසම් සෙට් එකෙ ෆොල්ට් එකක්..අපි නිතිමය පියවර ගන්න ඔනි මෙකටපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-59843800638775064782011-05-02T17:05:08.146+05:302011-05-02T17:05:08.146+05:30අම්මට සිරි බෝම්බයක් පුපුරල වගේනෙ.. ඇත්ත කියපන් ඔය ...අම්මට සිරි බෝම්බයක් පුපුරල වගේනෙ.. ඇත්ත කියපන් ඔය වගේ දෙයක් වෙන්න ඔය කලිසම ඇතුලෙ මොනවද උනේ....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36183746880178480002011-04-24T21:59:33.988+05:302011-04-24T21:59:33.988+05:30විලි ලැජ්ජයි උත්කෲශ්ටයි :Dවිලි ලැජ්ජයි උත්කෲශ්ටයි :DIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-16525915335645651532011-04-10T09:53:30.288+05:302011-04-10T09:53:30.288+05:30අනේ පණුවෝ සුපර්මෑන් කිට දාගත්තනං ඉවරනේ බං.. :Dඅනේ පණුවෝ සුපර්මෑන් කිට දාගත්තනං ඉවරනේ බං.. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-51645649983608525412011-03-16T14:51:41.718+05:302011-03-16T14:51:41.718+05:30maru katawa bola????????????//maru katawa bola????????????//shiranhttps://www.blogger.com/profile/13016973983721838447noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-877342170694191022011-03-10T15:07:37.101+05:302011-03-10T15:07:37.101+05:30මට හෙන ගැටලුවක් මතුවෙනවා.. මේක ඇනොනිමශ් අහන්ටෝන එක...මට හෙන ගැටලුවක් මතුවෙනවා.. මේක ඇනොනිමශ් අහන්ටෝන එකක්.. ඔන්න ඔහෙ අහනවා..
යටට ඇදන් නෙවේයැ ගියේ ? :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-60101975370275077832011-02-23T00:23:03.714+05:302011-02-23T00:23:03.714+05:30හප්පා... හූ.. මට හිනා මේක කියොලා.... අයියො.... අපි...හප්පා... හූ.. මට හිනා මේක කියොලා.... අයියො.... අපිත් ඉන්න තිබ්බේ..Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-27015603440160346912011-02-09T15:19:00.337+05:302011-02-09T15:19:00.337+05:30මදැයි පැසොන් එකට සිරිපාදෙ නැග්ගා. :Dමදැයි පැසොන් එකට සිරිපාදෙ නැග්ගා. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-42631066382427590122011-02-08T22:46:42.664+05:302011-02-08T22:46:42.664+05:30හෙහ් හෙහ් හෙහ් බලපන් අර පොටෝ එක පැල්ම තියෙන කොට කල...හෙහ් හෙහ් හෙහ් බලපන් අර පොටෝ එක පැල්ම තියෙන කොට කලිසම දුඹුරුපාට වගේ. කටු ගැහුවම කළුපාට. ෆන් බහුල ඇති නේද ඒසී එකේ නගිද්දි සිරිපාදේ හික්xxxxxxxAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-32070939389609122092011-02-08T18:53:10.091+05:302011-02-08T18:53:10.091+05:30අරකිවුවත් වගේ ජාතිකෙං ගියා නං . . . ඔය ප්‍රස්න මොක...අරකිවුවත් වගේ ජාතිකෙං ගියා නං . . . ඔය ප්‍රස්න මොකුත් නෑනෙ . . .ගෝරමේංතුවට හීතල දැනෙද්දි . . . අඹුඩෙ ගහල හරි ගොඩදාගන්න පුලුවංනෙ . . . නැද්ද මං කියන්නෙ . . ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-21846912589716908592011-02-07T23:30:02.041+05:302011-02-07T23:30:02.041+05:30අදින් පස්සේ මචං කලිසන් අඳින්න එපා ! කොහේ ගියත් ජාත...අදින් පස්සේ මචං කලිසන් අඳින්න එපා ! කොහේ ගියත් ජාතික ඇඳුමින් යන්න ..

අර කියන්නාවගේ කලිසම මෙච්චර පැලුන එක ගැන මට අමුතු අදහස් කෝටියක් එනවා .ඕව කියන්න ඕන නෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24929724922591586182011-02-07T20:24:42.111+05:302011-02-07T20:24:42.111+05:30හපොයි මෙයාටත් වෙන වැඩහපොයි මෙයාටත් වෙන වැඩayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-34854947572272798242011-02-07T20:17:45.784+05:302011-02-07T20:17:45.784+05:30@ම
ඒ පාර මුගේ මතකෙට මොනා වෙලාද? ඇයි බොල මතක නැද්ද ...@ම
ඒ පාර මුගේ මතකෙට මොනා වෙලාද? ඇයි බොල මතක නැද්ද උපන්තේක්කට පිනක් කරලා නෑ කියලා ජීවිතේ කරන පලවෙනි පින විදියට ඒක මට අරගෙන දුන්නා.......
ඔය අන්තිමට වෙච්ච කෑල්ල මන් ඕනකමින්ම හැලුවා. මොකද මන් දනන්වනෙ ඒ ටික කමෙන්ට් වලින් තොපි එලියට දානවා කියලා.

@Ansh Lucky Sri Jay
බොලාටනම් ඉතින් නියම වැඩේ තමයි ඉතින්. මම නෙව විඳෙව්වෙ..... :D

@ඕනයා
නෑනෙ බන්.... බර සැහැල්ලු කරගන්න ඕන නිසා තව පොඩ්ඩෙන් නොමිලෙම යන්නෙ. එහෙම උනානම් සුනේ සුන්....... පෙර පිනකටද මන්දා නරක තැනක ඇනුනේ නෑ. අනාගතේම අඳුරු වෙනවා නෙව එහෙම උනානම්.

@Anonymous
ඈ යකෝ...... මෙච්චර හරියක් වෙලා මම ඒක ලැජ්ජ නැතුව කියනවා. ඒත් මේ අහක ඉන්න එවුන්ටනෙ ලැජ්ජ හිතිලා තියෙන්නෙ........... :D

@රවා
මට මේ ඉස්ට වෙච්ච සාදාරනය හොඳටම ඇති රවෝ..... මීට වඩා සාදාරනයක් ඉස්ට උනොත් මට මොනවෙන් මොනවා වෙයිද දන්නෙ නෑ...

@hare
මීට පස්සෙනම් 10 පාරක්වත් චෙක් කොරලා තමයි කලිසමක් අඳින්නෙ.... අපෝ මේ කාපු කට්ට හොඳටම ඇති......

@පූසා
කලිසම පැලිලා කියලා දැනගත්තු වෙලේනම් නිකන් මොලේ ඇතුලේ බොම්බයක් පිපුරුවා වගේ තමා බන්....

@මගේ ජීවිතය
ඒ වැඩේ හොඳයි හැබෑටම. ඔය සැරේ මාත් ඉඳිකට්ටක් නූලක් ලඟ තියාගන්න ඕන.

@priyantha.ඒබී
මේ සිද්ධියේ අනිත් අයගේ ෆොටෝස් නම් නෑ. ඒත් අනිත් අයගේ සිද්ධි වල මගේ ෆොටෝස්නම් තියෙනවා. ඒ ටික දැම්මොත් මුන්ට හෙන ඉඳලා පාරේ බහින්න වෙන්නෙත් නෑ....

@රංග - මගේ ලෝකය
දෙයියනේ කියලා කකුලේ විතරයි ඇනුනේ. නැත්නම් ඉතින් මල තොප්පියයි. මොකෝ පිට රටින් ගෙන්නන්න කියලයැ.

@prabathw7
කොහේ ඇනුනත් ඉතින් ඇනෙන්නෙ ඇඟේ තමයි. ඇඟේ අත්‍යාවශ්‍ය අවයව වල ඇනුනනම් තමා ලෙඩේ වෙන්නෙ.

@හරී
අපි එහෙමයි.... සාක්ශිත් එක්කම තමයි දෙන්නෙ. හොර බොරු නෑනෙ අපි ලඟ.

@මුචලින්ද
බෝම්බයක් තියා සද්දෙට _ඩයක්වත් ගියේ නෑ බන්.

@රත්ගමයා
විලි ලැජ්ජයි කියන්නෙ යකෝ.... විලිම විලි ලැජ්ජයි.

@වැප්
කලිසම පලාගෙන මොන වෙන පරමාර්ත ඉස්ට කරගන්නද බොල. සිප් එකක් තියෙන්නෙ අහවල් කාරියකටද යකෝ.....

@Podi Kumarihami
අපි ඉතින් කවදාවත් නොවටිනා දේවල් දුන්නෙ නෑනෙ. ජීවිතේට යම් ආදර්ශයක් ගන්න්න පුලුවන් දෙයක් තමයි හමදාමත් දුන්නෙ. :D

@නොම්මරේ
කලිසම පැලිලා කියලා දැනගත්තට පස්සෙ බොහොම වගකීමෙන් පොලිතින් උරේ ආරක්ශා කොරගත්තා බන්. නැත්නම් ලැජ්ජාව සේරම එලියෙනෙ.

@ආදර කතාව
බෝම්බ තව හොදයි බන්. මේකනම් කෙලින්ම ඇවිත් මෝටාර් එකක් වැදිලා වගේ.

@Anonymous
හප්පච්චියේ මොනාද වෙලා තියෙන්නෙ. මටත් උන දේ පැහැදිලි නැති කොට අනිත් උන්ට පැහැදිලි වෙන්නෙ කොහොමද? :D

@ජීවිතේමල්
අම්මපා අක්කෙ දෙයියෙක් වගේ උඹ නොහිටින්න මන් අනාතයි නෙව. උඹ අරන් දීපු පොලිතින් උරේ පිහිටෙන් ජාමෙ බේරගෙන ගෙදර ආවා. නැත්නම් කවුරු හරි පල්ලෙහාට ගිහින් මට කලිසමක් අරන් එනකම් මට කන්ද උඩටම වෙලා ඉන්න වෙනවා.

@මාරයාගේ හෝරාව
කාට කියනන්ද අයියා.... මටමමයි නෙව වෙන්නෙ මේවත්....

@indi
කාට හදපුවද මන් දන්නෙ නෑ... හැබැයි මට ඔරොත්තු දෙන්නෙ නෑ කියලනම් දැන් දන්නවා..... හිකිස්අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-68336296212006843352011-02-07T17:24:37.005+05:302011-02-07T17:24:37.005+05:30ඔය කලිසන් මේ රටේ උන්ට හදාපුව නෙමෙයි මගෙ හිතේ..මම හ...ඔය කලිසන් මේ රටේ උන්ට හදාපුව නෙමෙයි මගෙ හිතේ..මම හිතන්නෙ චීන්නුන්ට වාගෙ උන්ට හදපුව..උන්ගෙ,, පස්ස,, ඉස්සරහ,, අහවල් ඒව ඔක්කොම පොඩියි..ඉනෙන් ලොකු උනත් අනෙක් පැරාමීටර් වලින් අඩු නිසා කේ ස් වෙන්න පුලුවනි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-61232526543529640592011-02-07T17:15:07.856+05:302011-02-07T17:15:07.856+05:30හත් ඉලව්වේ..
මෙහෙමත් ඇබැද්දියක්..හත් ඉලව්වේ..
මෙහෙමත් ඇබැද්දියක්..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-1297213270543763172011-02-07T16:27:05.418+05:302011-02-07T16:27:05.418+05:30හලේ සන්දුක්කේ.... මල්ලි මෑට්ටෝ... සන්දුක්කේ මෙහෙම ...හලේ සන්දුක්කේ.... මල්ලි මෑට්ටෝ... සන්දුක්කේ මෙහෙම මෑටිසන් කෙනෙක්. තව ලෑජ්ජ නෑතුව හිල් වෙච්චි කලිසමෙ ෆොටෝත් දාලා... දෙයියනෙ මාව හිනා කාල මෑරෙනවා දෑන්... අයියෝ..
කියලනම් වෑඩක් නෑ.. ට්‍රිප නම් ජයෙන් ජයම තමා :) ආයෙත් යමු. හෑබෑයි පණු චුට්ටෝ... අනෙ මීට පස්සෙ නම් ඈඳුම් 10ක් වත් අරන් එන්ට :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-1875564532563521882011-02-07T15:27:00.141+05:302011-02-07T15:27:00.141+05:30ගෑණු ළමයිනුත් ගියාලුනේ? වෙලා තියෙන දේ පැහැදිලියි. ...ගෑණු ළමයිනුත් ගියාලුනේ? වෙලා තියෙන දේ පැහැදිලියි. හැබැයි ආඩම්බර වෙන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-46739948841754850352011-02-07T15:25:21.849+05:302011-02-07T15:25:21.849+05:30පළවෙනි ෆොටෝ එකේ හැටියටනං ඒ අහල පහල බෝම්බයක් පුපුරල...පළවෙනි ෆොටෝ එකේ හැටියටනං ඒ අහල පහල බෝම්බයක් පුපුරල තියනව වගේ හික් හික්ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71676906524611422962011-02-07T15:13:53.029+05:302011-02-07T15:13:53.029+05:30මේ තරම් හයිය ඩෙනිම ඉරිලා..
පොලිතින් උරයට මොනවත් වෙ...මේ තරම් හයිය ඩෙනිම ඉරිලා..
පොලිතින් උරයට මොනවත් වෙලා නෑ..
චැපා කිව්වා වගේ මේක වෙනින් ගේමක්..:Dනොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.com