tag:blogger.com,1999:blog-8487855105498351260.post2878044548631656657..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: මෙන්න බඩු!!!අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8487855105498351260.post-2522071098069931982011-07-16T21:11:54.729+05:302011-07-16T21:11:54.729+05:30ස්තුතියි යාළු ඔයගේ උපදෙස් ටිකටස්තුතියි යාළු ඔයගේ උපදෙස් ටිකටayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-74134288444271361642011-07-08T09:28:46.716+05:302011-07-08T09:28:46.716+05:30අහා.... මං ළඟ නම් ඔය එකක් වත් නෑ.... :Dඅහා.... මං ළඟ නම් ඔය එකක් වත් නෑ.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-76140688076834683532011-07-06T10:48:32.987+05:302011-07-06T10:48:32.987+05:30ගොඩක් වටින කරුණු ටිකක්. ඔන්න මමත් අද ඉදන් ලස්සන වෙ...ගොඩක් වටින කරුණු ටිකක්. ඔන්න මමත් අද ඉදන් ලස්සන වෙන්න උත්සහ කරනවා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-78013202985560474662011-07-05T20:12:42.957+05:302011-07-05T20:12:42.957+05:30සෑහෙන්න ඒව තියෙනව... ඔන්න ඔහෙ තියෙච්චාවෙ... මොකද ම...සෑහෙන්න ඒව තියෙනව... ඔන්න ඔහෙ තියෙච්චාවෙ... මොකද මේක කියවල මම වෙනස් වුණොත් අනිත් උන් කරෙත් නගියි.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-59594269668335856232011-07-05T20:05:16.339+05:302011-07-05T20:05:16.339+05:30ලිස්ට් එකේ තියෙන සමහර ඒවනම් මගේ ජීවිතේත් තියෙනවා.....ලිස්ට් එකේ තියෙන සමහර ඒවනම් මගේ ජීවිතේත් තියෙනවා.. අඩු කර ගන්න තමයි දැන් කාලෙක ඉදන්ම උත්සාහය.. වැදගත් පොස්ට් එකක් යාළුවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18374162464405932002011-07-05T19:09:14.827+05:302011-07-05T19:09:14.827+05:30එක එක්කෙනාට වෙන වෙනම උත්තර දෙන්න කලින් හැමෝටම පොද...එක එක්කෙනාට වෙන වෙනම උත්තර දෙන්න කලින් හැමෝටම පොදුවේ දේවල් ටිකක් කියන්නම්.
ඇස් වල දීප්තියක් නැති කම
තමා කැත බව නොදැනීම
කියන දේක හැමෝම ටිකක් වැරදි විදියට තේරුම් අරගෙන පාටයි.
ඔතන ඇස් වල දීප්තියක් නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ හිතේ කිසිම ප්රබෝධමත් බවක් නෑ කියන එකයි. බලන්න හැම තිස්සෙම කණස්සල්ලෙන් ඉන්න කෙනෙක්ගෙ ඇස් වල දීප්තියක් නෑ. නමුත් හැම වෙලේම හිනා වෙලා සතුටින් ප්රබෝධමත්ව ඉන්න අයගෙ ඇස් නිතරම දීප්තිමත්.
අනිත් කාරණය තමා කැත බව නොදැනීම. ඒකෙන් අදහස් වෙන්නෙ තම් කැත වෙන්න බලපාන දේවල් තමා තුල තියෙන බවවත් තමන් නොදැනීම. තමන් හිතනවා තමන් සර්ව සම්පූර්ණයි කියලා. එතකොට ඒ කෙනා කොහොමද තමුන්ගෙ අඩුලුහුඬුකම් හදාගන්නෙ. එහෙම එකෙනා තවත් කැත වෙන එක වෙන්නෙ.
ගැටලුව නිරාකරණය උනා කියලා හිතනවා. :)අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-72791347086489467012011-07-05T18:45:16.486+05:302011-07-05T18:45:16.486+05:30ඒක නෙවේ ජපනා ඕවා නැති කොලේ කොහොමද දන්නෙ නෑ..... , ...ඒක නෙවේ ජපනා ඕවා නැති කොලේ කොහොමද දන්නෙ නෑ..... , ලිස්ට් 1 කේ තියන එව්වගෙන් 75% විතර තියනවා .... අඩු කොර ගන්න ඕනැsameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-3316719777798127482011-07-05T17:50:57.661+05:302011-07-05T17:50:57.661+05:30මමනම් දුක නැත්නම් හිනාත් වෙනව ස්තූති කරන දේටත් මැළ...මමනම් දුක නැත්නම් හිනාත් වෙනව ස්තූති කරන දේටත් මැළි වෙන්නැහැ. රස කෑමට රසයි කියනව. පණ නැති වුණත් පණ තියනව වගේ ඉන්න තමයි කැමති :-D ආත්ම විශ්වාසය නම් ඇතිවෙනව නැතිවෙනව. මං කැතද ලස්සනද කියල මටම හිතාගන්න බෑ. ඒත් මූණෙ පිම්පල්ස් ආවම කැතයි තමයි :-D
කීඩෑව කීව වගේ ඇස් වල දීප්තිය ගැන වගකියන්න බෑ. භෞතික ගුණාංගනම් වෙනස්වෙනසුළුයි තමයි.

ඒ වුණාට මේ ලිස්ට් එකට අනුව විසුවොත් යහපතක් මිස අයහපතක්නම් වෙන්නැති බව විශ්වාසයි :-)MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-51162879687829960332011-07-05T17:44:23.997+05:302011-07-05T17:44:23.997+05:30හෆොයි මේ ඔක්කොම වගේ මා ගාව තියෙනවනෙ. :(හෆොයි මේ ඔක්කොම වගේ මා ගාව තියෙනවනෙ. :(සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-69552169373515705632011-07-05T15:46:39.876+05:302011-07-05T15:46:39.876+05:30අංක 09 සමග එකඟ විය නොහැකි.. මොකද ''මම කැත...අංක 09 සමග එකඟ විය නොහැකි.. මොකද ''මම කැතයි'' කියල හිත හිත ඉන්න කෙනාව තවත් කැත වෙනවා....

අංක 11 තමා මගේ තියන ලොකුම දුර්වල කම..

අංක 13..14 උපන් හැටි වෙන්න පුලුවන්..

අංක 17..19..20..22 ට අද සමාජය,ආර්ථිකය අනුව 100% එකඟ විය නොහැකියි..

කෙනෙක් ඇතුලතින් පිටතින් දෙකෙන්ම ලස්සන වෙන්න අනික් කරුනු නම් ගොඩාක් බලපානව තමා...ගොඩාක් ස්තූතියි..!!
අප්පේ කොහෙන්ද පනුස් මේවා හොයා ගන්නේ?????? DDDDDAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-73170845813406731842011-07-05T15:05:24.241+05:302011-07-05T15:05:24.241+05:30පණුවා දැක්ක කල්... මට නොම්මර 25නම් දරුණුවටම තියෙ...පණුවා දැක්ක කල්... මට නොම්මර 25නම් දරුණුවටම තියෙනවා බන්... :DAnonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-91880619025835500102011-07-05T14:44:03.844+05:302011-07-05T14:44:03.844+05:30//කට බෙරි වී තිබීම//මට නම් මේක තමා ලස්සනම.
ඊලඟට ...//කට බෙරි වී තිබීම//මට නම් මේක තමා ලස්සනම.

ඊලඟට //තමා කැත බව නොදැනීම//

ඒ කියන්නේ තමන් කැත බව දැන ඉන්ට කියලද? එතකොට තව කැතවෙනවනේ...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-16678690138557146832011-07-05T11:33:05.679+05:302011-07-05T11:33:05.679+05:30හොදා හොදා කාලෙකට පස්සේ ඇවිත් වටින කියන කතාවක් කියල...හොදා හොදා කාලෙකට පස්සේ ඇවිත් වටින කියන කතාවක් කියලා...
10. හෙම්බිරිස්සාවක් හැදුනොත් නං කටහඩ පහත්
13. මේක දිහා දවසෙම බලන් ඉදලා ඇස්වල දීප්තියක් ඉතුරුවේවිද
16. අනිත් අයට බනිනවට වඩා අනිත් අයගෙන් බැනුම් අහන්න දක්ෂයි
අනිත් ඒවනං අවුලක් නෑ ඒවා නැත්තෙමත් නෑ ඒත් පාලනයක් තියනවා කට වාචාල කම විතරයි පාලනයක් නැති එනම දේකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-2964657789459300752011-07-05T11:27:18.807+05:302011-07-05T11:27:18.807+05:30මළා මට ඔයින් 20ක් විතර තියෙනවනෙ....ඒක තමයි ඔච්චර ක...මළා මට ඔයින් 20ක් විතර තියෙනවනෙ....ඒක තමයි ඔච්චර කැතඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-4334663692395242032011-07-05T11:24:01.049+05:302011-07-05T11:24:01.049+05:30නියමයි.....නියමයි.....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-70154917901383106042011-07-05T11:07:48.368+05:302011-07-05T11:07:48.368+05:30සෝයි ඔවදන්ටික.. මට ඕකෙන් 50%ක් විතර තියේනෙ බොලේ.. ...සෝයි ඔවදන්ටික.. මට ඕකෙන් 50%ක් විතර තියේනෙ බොලේ.. ස්තූතියි දැනුවත් කිරීමට... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-82351174092649045922011-07-05T11:07:07.575+05:302011-07-05T11:07:07.575+05:3025ම තියේ බන් මොකෑ කරන්නේ :-D25ම තියේ බන් මොකෑ කරන්නේ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-82557774419037823732011-07-05T10:48:39.151+05:302011-07-05T10:48:39.151+05:30ෂා නියමයි
"පණු ඔවදන්"ෂා නියමයි
"පණු ඔවදන්"ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-78490626653200354422011-07-05T10:18:22.185+05:302011-07-05T10:18:22.185+05:30මට ඕවායින් 03 ,06,09,15,16,23,24,25 කියන ඒවා ටිකක්...මට ඕවායින් 03 ,06,09,15,16,23,24,25 කියන ඒවා ටිකක් වැඩි මට්ටමින්ම තියෙයි වෙනස් කරගන්න ඕනිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-78630730935267540012011-07-05T10:08:12.622+05:302011-07-05T10:08:12.622+05:30ස්තූතියි ලිපියට.කාලෙකින් නේද?ස්තූතියි ලිපියට.කාලෙකින් නේද?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71827659862458696052011-07-05T09:46:47.261+05:302011-07-05T09:46:47.261+05:30සෑහෙන වටිනවා ඒ ටික ජීවිතේට එකතු කරගන්න පුලුවන්නම්....සෑහෙන වටිනවා ඒ ටික ජීවිතේට එකතු කරගන්න පුලුවන්නම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-51282741163461592332011-07-05T09:22:49.754+05:302011-07-05T09:22:49.754+05:30අනේ බං ඔය ඔක්කොම මතක තියා ගන්නත් වෙනම එකෙක් ඉන්න එ...අනේ බං ඔය ඔක්කොම මතක තියා ගන්නත් වෙනම එකෙක් ඉන්න එපෑ..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-74225980663808002972011-07-05T08:32:39.815+05:302011-07-05T08:32:39.815+05:30ෂඃ කාලෙකට පස්සේ ඇවිත් වැදගත් දෙයක් ලියලා මරු මරු :...ෂඃ කාලෙකට පස්සේ ඇවිත් වැදගත් දෙයක් ලියලා මරු මරු :)පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com