tag:blogger.com,1999:blog-8487855105498351260.post2604194061532330279..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: අතික්රමණය - දෙවන කොටසඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8487855105498351260.post-14260591770665820372012-11-27T21:37:41.499+05:302012-11-27T21:37:41.499+05:30අපූරුයි යාළු.. දිගටම ලියන්න සුභපැතුම්..!!!අපූරුයි යාළු.. දිගටම ලියන්න සුභපැතුම්..!!!ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-86986259269612471302012-11-25T01:47:46.053+05:302012-11-25T01:47:46.053+05:30@Anonymous
හැබෑටම. අනේ උඹ ගාව තියේනම් මටත් එවාහන්ක...@Anonymous
හැබෑටම. අනේ උඹ ගාව තියේනම් මටත් එවාහන්කො පොඩ්ඩක් බලන්න. :D

@නද්යා නෙරංජි සුලක්ඛනා
බොහෝම ස්තූතියි අදහසට. හැබැයි නිර්ව්යාජයි කිව්වට මේ මම නෙවෙයි ඕන් හොඳේ. :D

@අභීත
ඔව් අයියා කියන කතාව හරි. අත්දැකීමයි ප්රබන්ධයයි එකට මුසු වෙලා තමයි මේක නිර්මාණය උනේ. හැබැයි ඉතින් ඒ අත්දැකීම කතෘගෙම වෙන්න ඕනේ නෑ නේද? :D

@Travel Sri Lanka
ඔව් මේකට අවසානයක් දෙන්න තරම් පෘථුල පුද්ගලයෙක් නෙවෙයි මම. කියවන අය සුදුසු අවසානයක් තෝරගත්තාවේ.

@Anonymous
ඔව් ඔව්. මන් දන්නවා තොගේ මොන වැඩේද අවුල් ගියේ කියලා. ඉඳපන් උඹේ අභිමතය සාර්ථක කරගන්න මන් උඹට වෙනම කතාවක් ලියලා දෙන්නම්. :D

@හිරු
හ්ම්ම්. ඒක පැත්තකින් එහෙම වෙන්නත් පුලුවන්. ඒත් හැම කෙනෙක්ම ඒක එක අවස්තාවන් වලදි ප්ලේ කරන රෝල්ස් එකිනෙකට වෙනස්. එතනට එක්කන් ගිය කෙනාම පස්සෙ මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නෙ ඒකයි. නමුත් සමස්ථයක් ලෙස ගත්තාම ඔයා කියන චරිතය චාමිකගෙන් ඉස්මතු වෙනවා. ඒක ඇත්ත.

@samzi
ඕක හරි කිව්ව එක මැදැයි. :D

@Gimhani
මන් මේ මුළු කතාවම ලියාගෙන ගියේ එකට. පස්සෙ දිග වැඩි නිසා තමයි කොටස් දෙකකට කැඩුවෙ. නැත්නම් මාගල වගේනෙ. ඒත් කොටස් දෙකකට කැඩුන නිසා අර වගේ වෙනසක් පෙනුනා වෙන්න පුලුවන්. මොනවා උනත් අදහසට මන් ගොඩක් ගරු කරනවා. මන් ඒ ගැන ආයෙත් විමර්ශණයක යෙදෙන්නම්. ස්තූතියි.

@සචිත්
තැන්කූ වේවා මචන්.

@යසිත්
අපිට ඇහෙන ගොඩක් කතා උඹ කියනවා වගේ සෑහෙන්න මානුශියයි. හැබැයි මචන් ඒ හැම කතාවකම සෑබෑ ඇත්ත අපිට ඇහෙන ඇත්තමද කියන්න අපි දන්නෙ නෑ. ඉඳපන්කො ටිකක්. ඒ සම්බන්ධව කතාවකුත් මග එන්න තියෙනවා. තාම ඒක ලියන්න හරි මූඩ් එකක් ආවේ නෑ.

@Naleen Dilruksha
බොහොම ස්තූතියි ලොක්කා.

@World Amazing Nature Pictures
අයියෝ කමක් නෑ අනේ. ගොඩක් ස්තූතියි එහෙම කලාට. මන් ඉතින් මේවා ලියන්නෙ අනිත් අයට කියවන්නනෙ. ඉතින් වැඩි පිරිසක් මේක දකිනවට මාත් ආසයි. ඒක නිසා මන් මොකට අකමැති වෙන්නද අප්පා.
හැබැයි මන් මේ දාලා තියෙන ලින්ක් එකට යන්න බැලුවා. ඒත් එක වැඩ නෑනෙ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-7073847842490148832012-11-24T08:35:20.893+05:302012-11-24T08:35:20.893+05:30අපුරු අදහසක් ..., ඒ නිසා මම මගේ මුහුණු පොතේ ඔබේ මේ...අපුරු අදහසක් ..., ඒ නිසා මම මගේ මුහුණු පොතේ ඔබේ මේ කථාව ඔබෙනමින් publish කරා . ඔබේ විරුද්ධත්වයක් තිබේනම් මම ඒක අයින් කරන්නම්....
https://www.facebook.com/photo.php?fbid=521271874564006&set=a.510826222275238.127788.510816882276172&type=1&theaterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-52334011834887019302012-11-22T21:06:11.017+05:302012-11-22T21:06:11.017+05:30බොහොම ලගන්නා සුලු අයුරින් ලියා තිබෙනවා. ලෙංගතුයි න...බොහොම ලගන්නා සුලු අයුරින් ලියා තිබෙනවා. ලෙංගතුයි නිර්ව්යජයි.
සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-26293287211201725132012-11-22T20:10:03.593+05:302012-11-22T20:10:03.593+05:30මෙහෙම කතා ඇත්ත වෙනව නම් මං කැමතියි. 99% ක්ම ගණිකාව...මෙහෙම කතා ඇත්ත වෙනව නම් මං කැමතියි. 99% ක්ම ගණිකාවො ජීවත් වෙන්න වෙන ක්රමයක් නැතිවට මේක කරනව මිසක් ඇඟේ අමාරුවට ඕක කරනව කියල මං හිතන්නෙ නෑයසිත්http://www.sanhida.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-40035483095212617222012-11-22T19:27:04.003+05:302012-11-22T19:27:04.003+05:30අපුරු අදහසක් ...අපුරු අදහසක් ...සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24633903239359469302012-11-22T17:19:38.952+05:302012-11-22T17:19:38.952+05:30මේ ලිපියට වඩා ඔයාගේ මුල් ලිපියේ තාත්වික බව වැඩි කි...මේ ලිපියට වඩා ඔයාගේ මුල් ලිපියේ තාත්වික බව වැඩි කියල හිතුනා . මේ මට දැනුන හැටි ..

කෙසේ වුවත් හොඳ නිර්මාණයක් . Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77857928516693772392012-11-22T14:02:55.716+05:302012-11-22T14:02:55.716+05:30හිතාගන්න බෑ මොනවා කියන්නද කියල.මොකුත්ම නොකියා ඉන්න...හිතාගන්න බෑ මොනවා කියන්නද කියල.මොකුත්ම නොකියා ඉන්නම්.samzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-87450772523921329602012-11-22T13:01:21.699+05:302012-11-22T13:01:21.699+05:30අර චමියා නම් ආපාය සහය මිත්රයෙක්.. එච්චරයි කියන්න ...අර චමියා නම් ආපාය සහය මිත්රයෙක්.. එච්චරයි කියන්න හිතෙන්නේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28880899522387636592012-11-22T11:53:32.287+05:302012-11-22T11:53:32.287+05:30හිතුව අවසානය නැහැ ... වැඩත් අවුල් ගියා ... ෂික්
...හිතුව අවසානය නැහැ ... වැඩත් අවුල් ගියා ... ෂික්

~අරූ :DDDAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-76296615072609653442012-11-22T11:25:12.769+05:302012-11-22T11:25:12.769+05:30"-(නො)නිමි-" ?"-(නො)නිමි-" ?Travel Sri Lankahttp://safetravelsrilanka.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-79884707816999511662012-11-22T11:22:44.504+05:302012-11-22T11:22:44.504+05:30This comment has been removed by the author.Nadeekahttps://www.blogger.com/profile/02793751538873143582noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-28596518083467302362012-11-22T10:23:11.125+05:302012-11-22T10:23:11.125+05:30අහල පහලින් එකතු කරගත්තා කිව්වම මම ඒක පිළිගන්න ඕන ක...අහල පහලින් එකතු කරගත්තා කිව්වම මම ඒක පිළිගන්න ඕන කියලද උඹ හිතන්නේ...?

අත්දැකීම හා ප්රභන්දය මුසු වුන තැන තමයි හොඳම නිර්මාණය බිහි වෙන්නේ මචන්.. මේ එහෙම එකක්,,,,Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-41706580322232424202012-11-22T10:14:10.345+05:302012-11-22T10:14:10.345+05:30නියමයි. කිව්වොත් ඒක මදි මචං.. මම මේ ලිවිල්ලට කැමති...නියමයි. කිව්වොත් ඒක මදි මචං.. මම මේ ලිවිල්ලට කැමතියි. ඒක නිර්ව්යාජයි.Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-84155775137210722832012-11-22T10:10:46.237+05:302012-11-22T10:10:46.237+05:30පහුගිය කාලේ නෙට් එකේ තිබුනා එක්තරා කෙටි වීඩියෝ දර්...පහුගිය කාලේ නෙට් එකේ තිබුනා එක්තරා කෙටි වීඩියෝ දර්ශනයක්.බඩුව ගහලා ඉවර වෙලා කෙල්ල ඇදුම් අදින් ගමන් ඇදේ ඉන්න කොල්ලා එක්ක කතා කරන. ඒකිගේ නමත් කාංචනා. කොල්ලගේ කට හඩත් අපේ යොවුන් අධ්යක්ෂකවරයාගේ හඩමයි. කැමරාකරණයත් අති විශිෂ්ඨයි.

උඹ එළ කොල්ලෙක්නේ. කාංචනාත් සුපර් සෙක්සි කෑල්ල. ජයවේවාAnonymousnoreply@blogger.com