tag:blogger.com,1999:blog-8487855105498351260.post2362066642444061658..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: ඉතුරු භාගේ........???අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8487855105498351260.post-1632415060333192502011-05-01T08:05:36.266+05:302011-05-01T08:05:36.266+05:30අනුරාධ අයියා මාත් හෙවිල්ලට එන්ටර් වෙන්නද???? මට නං...අනුරාධ අයියා මාත් හෙවිල්ලට එන්ටර් වෙන්නද???? මට නං මගේ තියන බාගෙ හොදයි තව බාග එපා....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-89810990774627795742011-02-21T23:00:05.483+05:302011-02-21T23:00:05.483+05:30@Observer
ඔය ඔය මන් කිව්වෙ නැද්ද. භාගෙ කිව්ව ගමන් ...@Observer
ඔය ඔය මන් කිව්වෙ නැද්ද. භාගෙ කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නෙ බෝතලේම තමයි. අඩුමගානෙ පාන් භාගයක්වත් මතක් වෙන්නෙ නැති හැටි.... :D

@හා පැටික්කි (MS)
තියෙන්නෙ භාගයයි කියලා දැනගත්ත වෙලේ ඉඳන් කිසිම දෙයක් කරනන් හිතක් නෑ නංගි. අනෙක් භාගෙ හොයාගන්නමයි හිත.... :D

@මාරයාගේ හෝරාව
කිව්වත් වගේ අනිත් භාගේ පන්සල් ඇවිත් ඉන්නත් බැරි නෑ. ලබන පෝයටවත් බලමු එහෙනම්....

@ම
ලිපියේ නියම අර්ථය වටහා ගත්තේ උඹ විතරයි මරේ අයියේ....... :D

@Pathum Punchihewa
හෑ.... ඔහොම ලේසියෙන් වගකීම් වලින් ලිස්සලා යන්නද කල්පනාව..... හෙල්ප් කොරපිය මට ඉතුරු භාගෙ හොයාගන්ට..... :D

@නිම්ශා
අනේ ඔව් නගේ.... ඉතුරු භාගේ නැතුව ජීවිතේම නීරසයි වගේ.... භාගෙකින් කොහොමද හරි හැටි ජීවත් වෙන්නෙ..... බලමුකො..... හොයන්නාට හම්බු වේලුනේ..... නැද්ද..... :D

@දිනේශ් දීපාල්
ප්රශ්ණෙට විසඳුමක් දීහංකෝ බන්ස්...... :D

@ තනෝජා රාජපක්ෂ
හම්බ වෙයි කියලා හන්ඩ්රඩ් ප්රසන්ට් ශුවර්ද බන් අක්කේ, ඇන්ටියේ....... :D

@Hipo
හප්පච්චියේ හිපෝව දකින්න තියෙන අමාරුවක්. කොහෑදෑ හංගෙන්නෙ කාලෙන් කාලෙට...... දැන් ඉතින් ආයේ හැංගෙන්නෙ නැතුව මට සප් එකක් දුන්නොත් හොඳා ඉතුරු භාගෙට හොඳ කෑල්ලක් හොයාගන්ට..... :D

@ayesha
ඇති යාන්තම් ඔයාටවත් මා ගැන කරුණාවක් ඇති උනා. එල එහෙනම්..... හොයමු හොයමු......අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-1501908038995953582011-02-18T20:38:43.038+05:302011-02-18T20:38:43.038+05:30හා හොයමු හොයමු මෙයාගේ ඉතිරි භාගේ.හා හොයමු හොයමු මෙයාගේ ඉතිරි භාගේ.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-34793204250946446992011-02-18T13:42:11.580+05:302011-02-18T13:42:11.580+05:30හික්ස්... ඉතුරු භාගෙට හොඳ කෑල්ල්ක් ද හොයන්නේ... හම...හික්ස්... ඉතුරු භාගෙට හොඳ කෑල්ල්ක් ද හොයන්නේ... හම්බවේ ඔහොම යනකොට... හික්ස් හික්ස්..Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-50260571402932373132011-02-18T11:08:30.709+05:302011-02-18T11:08:30.709+05:30ඕක ගැන ඔච්චර හිතන්න ඕනයැ මේ අනන්තයට යන ගමන්... අනන...ඕක ගැන ඔච්චර හිතන්න ඕනයැ මේ අනන්තයට යන ගමන්... අනන්තයට යන පාර දිගේ ඇස් ඇරගෙන ගියොත්, මඟ කොහේදි හරි හම්බෙයිනෙ බන්, අනේ, මලේ, පුතේ..Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-38385249144871778822011-02-18T08:17:09.027+05:302011-02-18T08:17:09.027+05:30ඉතුරු භාගේ නේද? ඒක තමයි ප්රශ්නේ!!!ඉතුරු භාගේ නේද? ඒක තමයි ප්රශ්නේ!!!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-41517416790384723302011-02-18T03:17:43.392+05:302011-02-18T03:17:43.392+05:30ඉතුරු භාගේ අනු අයියේ මග වැටිලා මගේ හිතේ..නැත්නම්.....ඉතුරු භාගේ අනු අයියේ මග වැටිලා මගේ හිතේ..නැත්නම්...කොහේ හරි හොදට ඇති...බය වෙන්න එපා ඔය කොහෙන් හරි හම්බෙන් නැතැයි.. :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-29337359947632391952011-02-17T11:55:14.232+05:302011-02-17T11:55:14.232+05:30එහෙනං එහෙනං... :Dඑහෙනං එහෙනං... :DPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-54080634616665898722011-02-17T10:14:30.768+05:302011-02-17T10:14:30.768+05:30උඹ බොරුවට බාගයක කතාවක් දාලා බ්ලොග් එකෙන් ගොඩ යන්න ...උඹ බොරුවට බාගයක කතාවක් දාලා බ්ලොග් එකෙන් ගොඩ යන්න නේද බලන්නේ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-33736722955934597402011-02-17T10:05:29.911+05:302011-02-17T10:05:29.911+05:30අර කිව්වත් වගේ පිනක් දහමක් කොරහං මලේ..සමහර විට හම්...අර කිව්වත් වගේ පිනක් දහමක් කොරහං මලේ..සමහර විට හම්බු වෙයි..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-46558761648233745752011-02-17T09:48:17.348+05:302011-02-17T09:48:17.348+05:30ඉතුරු භාගේ හොයනකම් ඔය තියන භාගේ අද පිනක් දහමක් කරන...ඉතුරු භාගේ හොයනකම් ඔය තියන භාගේ අද පිනක් දහමක් කරන් පන්සලකට එහෙම ගිහින් අදවවත් පිනක් කරගත්තොත් නරකද අයියේ????:Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-56546559273746058652011-02-17T09:43:27.791+05:302011-02-17T09:43:27.791+05:30භාගයක් පිරුන බෝතලේ = භාගයක් හිස් බෝතලේ
ඒ අනුව
...භාගයක් පිරුන බෝතලේ = භාගයක් හිස් බෝතලේ

ඒ අනුව

පිරුන බෝතලේ = හිස් බෝතලේObserverhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.com