tag:blogger.com,1999:blog-8487855105498351260.post1833800022794229481..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: රාධිකාඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-8487855105498351260.post-3740575650060543092011-11-25T03:15:42.529+05:302011-11-25T03:15:42.529+05:30තවතවත් ලියන්න ජයම පතනවා . . .තවතවත් ලියන්න ජයම පතනවා . . .සුශාන් ප්‍රියනාත් රත්නායකhttps://www.blogger.com/profile/13454655558281132618noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-4021802620363032802011-10-26T13:44:19.332+05:302011-10-26T13:44:19.332+05:30රාධිකා හප්පේ අපේ senior tech lead, මොනවා කියන්නද ම...රාධිකා හප්පේ අපේ senior tech lead, මොනවා කියන්නද මම? අනේ අම්මෝ.. මම නම් මේ කතාව කියෙව්වෙත් නැ ඔන්න..දුශ්https://www.blogger.com/profile/05283577266353918665noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-19248661275023691552011-10-22T14:22:26.629+05:302011-10-22T14:22:26.629+05:30අනේ මිනිස්සු මෙච්චර තිරිසන්?අනේ මිනිස්සු මෙච්චර තිරිසන්?Ashan Menukahttps://www.blogger.com/profile/05911571126561600857noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-59971095449391581752011-08-23T00:04:25.691+05:302011-08-23T00:04:25.691+05:30මං හිතුවෙ ඇත්ත කියලා. ඒතරං එළට උඹ කතාව ලියලා තියනව...මං හිතුවෙ ඇත්ත කියලා. ඒතරං එළට උඹ කතාව ලියලා තියනවා! නියමයි බං!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71601163406643851182011-08-22T21:40:32.708+05:302011-08-22T21:40:32.708+05:30මම මීට අවුරුද්දකට විතර කලින් පොඩි හැගීමක් ඇති වෙච්...මම මීට අවුරුද්දකට විතර කලින් පොඩි හැගීමක් ඇති වෙච්චි කෙනෙක් හිටියා..එයාගේ නමත් රාධිකා..වැඩේ හරි ගියේ නෑ..එයාට වෙන කෙනෙක් ලැබුනු නිසා මම වැඩේ අතෑරලා දැම්මා.. නම දැක්ක ගමන් කියවන්න හිතුනට මෙහෙම වැඩක් වෙයි කියලා හිතුනේ නෑ..කතාවනම් ලස්සනට ලියලා තියෙනවා..
මටත් ආසයි මේ වගේ ලියන්නරෙෂාන්noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-6540313609219554612011-08-09T20:54:58.560+05:302011-08-09T20:54:58.560+05:30උබේ ලියවිලි ගැන කියන්න දෙයක් නෑ බන් මරු මේකත්උබේ ලියවිලි ගැන කියන්න දෙයක් නෑ බන් මරු මේකත්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-14061176596980024202011-08-08T20:49:24.107+05:302011-08-08T20:49:24.107+05:30දුක, භය, තරහා, කලකිරිම ඔක්කොම ඇති උනා මුල ඉදන් කිය...දුක, භය, තරහා, කලකිරිම ඔක්කොම ඇති උනා මුල ඉදන් කියවන් එද්දී අවසානෙට රාධිකාට දැනුනු නිදහස නිසාම හිතට සැහැල්ලුවක් දැනුනාayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-70704654995078880502011-08-07T07:24:14.669+05:302011-08-07T07:24:14.669+05:30ඇත්තටම ලස්සනයි කියල හිතේ සැකයක් නැතිව කියන්න පුළුව...ඇත්තටම ලස්සනයි කියල හිතේ සැකයක් නැතිව කියන්න පුළුවන් පද ගැලපුමක් . මේ වගේ කෙටි කතා ටිකක් එක් කරලා පොතක් ලියන්න , අද වෙළඳ පොලේ “කෙටි කතා“ කියල තියෙන හිස් , බොළඳ නොගැළපෙන වදන පිරිච්ච හිස් පොතකට වැඩිය මේ කතාව කොයිතරම් ලස්සනට ගලපලා තියෙනවද කිව්වොත් ඇඟට දැනෙන සංවේදනාවක් Empathy දැනුන වගේ , හරිම ලස්සනයි , තව ලියන්න අපි එනවා කියවන්න , බොහොම පිං ..මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-84808659809870837202011-08-05T18:41:25.190+05:302011-08-05T18:41:25.190+05:30සුපිරි ලියවිල්ලක් මල්ලිසුපිරි ලියවිල්ලක් මල්ලිKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-14529623334468593882011-08-04T23:34:04.033+05:302011-08-04T23:34:04.033+05:30විශිෂ්ඨ නිර්මාණයක්! නිර්මානයක් වුනත් මෙවැනි සත්‍ය ...විශිෂ්ඨ නිර්මාණයක්! නිර්මානයක් වුනත් මෙවැනි සත්‍ය සිදුවීම් කොයිතරම් සුලභද... උබේ බ්ලොග් එකේ කියවපු මැක්සම පෝස්ට් එකක්!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43507112873780771352011-08-04T22:10:59.503+05:302011-08-04T22:10:59.503+05:30එල.හිතට වැදුනා සිරාවටම... :'(එල.හිතට වැදුනා සිරාවටම... :'(සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-35693234360220248832011-08-04T21:39:07.446+05:302011-08-04T21:39:07.446+05:30විචාර ලියන්නනම් තේරෙන්නෙ නෑ.
ඒත් අද කාලෙ සැබවින්ම ...විචාර ලියන්නනම් තේරෙන්නෙ නෑ.
ඒත් අද කාලෙ සැබවින්ම සිදුවෙන දේවල් වල සමීප අත්දැකීමක් කියෙව්ව වගේ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-46963383188546429422011-08-04T19:12:43.198+05:302011-08-04T19:12:43.198+05:30කතාවනම් නියමයි.... අදමයි මේ පැත්තට ආවේ.... ලස්සනයි...කතාවනම් නියමයි.... අදමයි මේ පැත්තට ආවේ.... ලස්සනයි ආ....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-54439489420493662262011-08-04T18:42:04.587+05:302011-08-04T18:42:04.587+05:30@සෝරෝ
ස්තූතියි සෝරෝ.
@indi
මගේ අර කලින් කතාවක් ති...@සෝරෝ
ස්තූතියි සෝරෝ.

@indi
මගේ අර කලින් කතාවක් තියෙනවනෙ ගාමිණී අයියා කියලා. ගාමිණී අයියා කියන චරිතෙ වටා ඒක ලියවුනේ. මම මේ වගේ කෙනෙක්ව මුල් කරගෙන කතාවක් ලියලා ඒ කෙනාගෙ නමින්ම කතාව නම් කරන කතා සෙට් එකක් ලියන්නයි හිතුවෙ. ඒකයි මේකටත් රාධිකා කියලම දැම්මේ. නමේ වගේම කතාවෙත් අවුල් ඇති. මම ඉතින් ආධුනිකයිනෙ අයියේ. අයියා හිතන්නේ මොන වගේ නමක් හරියයි කියලද?

@සිරකරුවා
මේ වගේ ඇත්ත කතානම් එමට ඇති. ඒත් මේකනම් කල්පිතයක්. උඹට එපා වෙන්නෙ මොකද්ද? කතාවද? :D

@සිතුවිලි නිහඬයි
ස්තූතියි නංගී.

@තිස්ස දොඩන්ගොඩ
නම දැම්මෙනම් තිස්ස අයියේ අර හේතුව නිසා තමයි. මේක ගැලපෙන එකක් නෑ කියලා මට ලොකුවට හිතුනෙත් නෑ ඒ වෙලේ. අයියට මේකට ගැලපෙනවා කියලා හිතෙන නම් ටිකක් සජෙස්ට් කරන්නකො.

@Anonymous
ඔබතුමාගේ අවවාදය ගැන සලකා බලන්නම්. නමුත් මම කැමතියි ඔබතුමා තමුන්ගෙ නමින්ම ඇවිත් මේ අවවාදය කලානම්. මම හුඟ කලකින් ලිව්වෙ නැතුව ඉඳලා ලිව්ව නිසයි ටිකක් වැඩි ප්‍රචාරණ ශක්තියක් යොදවන්න උනේ. මගේ නිදහසට කාරණා වලින් පලක් නෑ. ඔබ තුමාගෙ නම සඳහන් කලානම් මට දැනගන්න තිබ්බා කොතනද මන් වැඩි උනේ කියලා. කාටද කරදරයක් උනේ කියලා. ඒත් ඉතින් ඒ අවස්තාවත් නැති කරලනෙ.

@විසිතුරු
ස්තූතියි ඔබට.

@නදී
ස්තූතියි සහෝදරී

@වැප් & පූසා
උඹලා දෙන්න තවත් එක සිද්ධියක් විතරයි කියලා ශේප් වෙලා ගියා නේද? මටනම් සැකයි උඹලා දෙන්නව. :D

@rmpmcreation & හසී
ස්තූතියි දෙන්නටම.

@ජීවිතේ මල්
තැන්කූ අක්කේ.
හෑ තව විස්තර කරන්න කියනවා. මම මේ ටිකත් ලියාගත්තෙ හෙන ගේමක් දීලා. බොට වගේ මට කතා ලියන්න බෑ කියලා දන්නවනේ. :D

@හිරු එළිය
ස්තූතියි මල්ලි. ඔයාලගෙ වචන මට ලොකු හයියක්.

@deeps
මලා! කොහේද කොතනද වැදුනේ. :D

@RanDil
ලියවෙන්නෙ මෙව්වානම් මන් මක් කරන්නද අක්කේ. එපා කියලා හරියන්නෙ නෑ. තරහෙන් හරි කියවපිය. :D

@හිම හංසි
ස්තූතියි නංගී. ඔව්. රාධිකානම් පවු තමයි. ඒත් එයාට අන්තිමේදි නිදහස ලැබුනා.

@මධුරංග
සිහියනම් ආවා. නමුත් ..........
ස්තූතියි

@nethara.
ඇනෝනිමවුස් එන්නෙ නැතුව නමින් ආවනම් මටත් තේරුම් ගන්න තිබ්බා නංගී. කොහේද එයාට නමින් එන්න බෑලුනේ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-67513041342948128382011-08-04T18:12:37.434+05:302011-08-04T18:12:37.434+05:30මොකක් ගැනද අය්යෙ ඔය උඩ ඇනොනිමවුස් කියන්නෙ?මොකක් ගැනද අය්යෙ ඔය උඩ ඇනොනිමවුස් කියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-80372013814495380972011-08-04T18:09:06.096+05:302011-08-04T18:09:06.096+05:30@මධුරංග:කෙල්ලට සිහිය ආවෙ මළාට පස්සෙ..!@මධුරංග:කෙල්ලට සිහිය ආවෙ මළාට පස්සෙ..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-35082642012105919202011-08-04T17:04:12.695+05:302011-08-04T17:04:12.695+05:30ලස්සනට ලියලා තියෙනවා. ඇත්ත කතාවක්ද මේ ?
කොහොමහරි ක...ලස්සනට ලියලා තියෙනවා. ඇත්ත කතාවක්ද මේ ?
කොහොමහරි කෙල්ලට සිහිය ආවනේ ඒ ඇති !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-55857530290403165562011-08-04T16:49:03.726+05:302011-08-04T16:49:03.726+05:30හ්ම්ම්.. හොද කෙටි කතාවක් අය්යෙ.පව් රාධිකාහ්ම්ම්.. හොද කෙටි කතාවක් අය්යෙ.පව් රාධිකාහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-27088611930292299772011-08-04T16:30:24.946+05:302011-08-04T16:30:24.946+05:30හපූ........මට නං එපා වෙනවා....... ඇයි බොල මේ වගේ ඒ...හපූ........මට නං එපා වෙනවා....... ඇයි බොල මේ වගේ ඒවා ලියන්නේ...... නම මටත් අවුල්........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-58761536567326646202011-08-04T16:04:07.985+05:302011-08-04T16:04:07.985+05:30වැදුණා !වැදුණා !Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-74310239780995584892011-08-04T15:55:41.263+05:302011-08-04T15:55:41.263+05:30නියමයි අයියා මම බ්ලොග්වලින් කියේව්ව ලස්සනම සහා කේට...නියමයි අයියා මම බ්ලොග්වලින් කියේව්ව ලස්සනම සහා කේටිම කතාව මේයයි ඇතත්ටම තවත් ලියනන්... ගලායන වචන ධාරාව සිතට විරාමයක්නොදිම එක උස්මකටම කියවන්න පුළුවන්උනා ..
අයේමත් එනවා අනිවාරයේන්ම මේපැත්තට..
෴ඔබට ජය !!!෴˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-82645546119627176392011-08-04T15:40:17.095+05:302011-08-04T15:40:17.095+05:30හ්ම්ම්ම්..... හිතට වෑදුනා...
කතා රසය උපරිමයි...
...හ්ම්ම්ම්..... හිතට වෑදුනා...

කතා රසය උපරිමයි...
තව ටිකක් විස්තරාත්මක වූවා නම් .. නෑ නෑ.. මෙහෙම හොඳා :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-50743044117102498512011-08-04T15:29:56.337+05:302011-08-04T15:29:56.337+05:30නියමෙට ලියලා තියෙනවා.... දුක හිතෙන කතාවක් හැබැයි.....නියමෙට ලියලා තියෙනවා.... දුක හිතෙන කතාවක් හැබැයි....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-101598033266674612011-08-04T14:37:24.132+05:302011-08-04T14:37:24.132+05:30නියමයි හිතට දැනෙන විදියට ලියලා තියෙනවානියමයි හිතට දැනෙන විදියට ලියලා තියෙනවාAnonymoushttps://www.blogger.com/profile/03763126669133862636noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-2307764369367518692011-08-04T14:27:53.654+05:302011-08-04T14:27:53.654+05:30හ්ම්ම්ම් වැප් කියනවා වගේ තවත් එක සිද්ධියක් විතරයිහ්ම්ම්ම් වැප් කියනවා වගේ තවත් එක සිද්ධියක් විතරයිපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com