tag:blogger.com,1999:blog-8487855105498351260.post1095022853133472667..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: වසන්තය නිමා වියඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8487855105498351260.post-83285707210474587162011-07-14T17:44:17.291+05:302011-07-14T17:44:17.291+05:30සීත නල රැල්
සැඟව යාවි,,
කුරුලු ගී වැල්
දසත මුසුවී...සීත නල රැල්
සැඟව යාවි,,
කුරුලු ගී වැල්
දසත මුසුවී
ගිමන් නිවනට
කාලයයි මේ
වසන්තය එන
තුරා සොයුරේ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43948117375281096842011-07-13T13:34:01.724+05:302011-07-13T13:34:01.724+05:30අර කිව්වත් වගේ ජීවිතයට වසන්තය එකම එකපාරක් විතරක් එ...අර කිව්වත් වගේ ජීවිතයට වසන්තය එකම එකපාරක් විතරක් එන්නෙක් නෑ. ඒ නිසා අපි තව වසන්ත කාලයක් එනකන් බලාගෙන ඉමු. ඒක වැඩි ඈතක නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36809379517085926532011-07-13T12:40:56.041+05:302011-07-13T12:40:56.041+05:30අනේ බන් පණුවෝ ඕවා ගනංගන්න එපා... ගිහින් බලපිය මර්ඩ...අනේ බන් පණුවෝ ඕවා ගනංගන්න එපා... ගිහින් බලපිය මර්ඩර් 2 වසන්තෙ රීමික්ස් කරලා ගන්නකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-69881309944230113812010-07-15T13:31:33.102+05:302010-07-15T13:31:33.102+05:30malli,
oyaage mail eka balanna.malli,
oyaage mail eka balanna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77467443528087071862010-07-15T01:13:07.548+05:302010-07-15T01:13:07.548+05:30@nethara
මේක ජීවිතේටම එක පාරක් එන වසන්තයක් නෙතාරා....@nethara
මේක ජීවිතේටම එක පාරක් එන වසන්තයක් නෙතාරා.

@Shadow/හේමලයා
"වසන්න්තයක්" නෙවෙයි මචන්. වසන්තය. මොකද මේක තවත් එක් වසන්තයක් විතරක් නෙවෙයි.

@ayesha
අලුත් වසන්තයක් ගැන හිතනවට වඩා ගෙවුන වසන්තයේ මතකයන් තුල ජීවත් වීම සුන්දරයි.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-44133263738062484722010-07-14T12:38:12.621+05:302010-07-14T12:38:12.621+05:30සුවඳ මල් සුපිපිලා
ගහ කොලත් නැළවිලා
දෑස් අඟ තැවරිච්...සුවඳ මල් සුපිපිලා
ගහ කොලත් නැළවිලා
දෑස් අඟ තැවරිච්ච
කඳුළු කැට වියලලා
වඩියි හෙට වසන්තය
ආයෙමත්
හදේ පෙම උතුරවා...ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-44870579126521400702010-07-14T06:18:17.239+05:302010-07-14T06:18:17.239+05:30වසන්න්තයක් ඇවිත් ගිහින් වගේ.......වසන්න්තයක් ඇවිත් ගිහින් වගේ.......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-14190183391153010922010-07-14T01:35:09.277+05:302010-07-14T01:35:09.277+05:30වසන්තය නිමා වෙන්නෙ නෑ...යළිත් වසන්තය උදාවෙනවා........වසන්තය නිමා වෙන්නෙ නෑ...යළිත් වසන්තය උදාවෙනවා.......අලුත් බලාපොරොත්තු එක්ක.......Anonymousnoreply@blogger.com